උදාහරණ ලෙස
දේවතාවියකට, මවකට, ගුරුවරියකට වැනි අයෙකුට අපට වන්ඳනීයත්වයෙන් ගරු බුහුමන්
කරන්න පුලුවන්. එය එක පැත්තකින් පිනක් වන ඉහළ තත්වයක්.එවැනි අයෙකු හා ලිංගිකව එක් වීමට හෝ කාමුක හිංසා ලබා ගැනීමට ප්‍රයාස කරයි නම් කොහෙත්ම එය ඉහළ තත්වයක් වන්නේ නෑ. නමුත් එවැනි කාන්තාවකගේ පාද සිඹීම, පා දෝවනය කිරීම, පා තම හිස මුහුණ ඇඟ මත තබාගෙන වන්ඳනය කිරීම වගේ දේවල් කළාට එහි වරදක් නැත. එසේම තමන්ට කැමති ඕනෑම පුද පූජා සත්කාර සම්මාන ආදිය කරන්නත් පුලුවන්. (මෙම තත්වය බටහිර රටවල ෆෙම්ඩම් වලදී හඳුන්වනු ලබන වර්ෂිප් (worship) කියන තත්වය නොවේ)
මෙතනදී උතුම් කාන්තා මාතෲත්වයේ ගුණ තම සිතින් සලකා අපට ඕනෑම කාන්තාවකට එලෙස ගරු වන්ඳනා කරන්න පුලුවන්. එවිට ගරු බුහුමණට පාත්‍ර වන තැනැත්තියගේ සිල්වත්, දුසිල්වත් බාවය අපට ලොකුවටම අදාල වන්නේ නෑ. එය හරියට කියනවනම් සාංඝික දානයක් දෙන විටදී අප දෙන්නේ එදා සිට වැඩ සිටිය මාහා සංඝ සමූහයාගේ ගුණ සිහිකරලයි. එවිට දුසිල්වත් භික්ෂුවක් සංඝ නියෝජිතයෙකු ලෙස පැමිණ එම දානය පිලිගත්තත් අපට එය අදාල නොමැති වන්නාක් මෙනි.
මේ ලෙසමයි අප උතුම් කාන්තා මාතෲත්වයේ ගුණ සිතින් සලකා ගෙන ඕනෑම කාන්තාවකට ගරු බුහුමන් පුද සත්කාර කරන්න පුලුවන් වන්නේත් කියා කවුරුත් තේරුම් ගත යුතුයි. එමෙන්ම දෙවියන්ට දෙන පූජාව දේවාලයේ ආවතේව කරන කපු මහතාට කැමට අයිතියක් ඇති බවද අප වටහා ගත යුතුය. මොකද ඔහු දෙවියන්ගෙන් වරම් ගත් අනුගාමිකයෙකු වන කිසයි. මේ තත්වය ගොඩක් අයට තේරුම් ගන්න නම් අමාරු දෙයක්..
No comments:
Post a Comment