Tuesday, January 31, 2017

කාම මිත්‍යාචාරය, ආචාරය, පතිවෘතා ධර්මය හා ගණිකාව

     කාම මිත්‍යාචාරය යහපත් සමාජයකට මහත් කැළලක් වගේම එය දෙලොවම පරිහාණියට පත්වන මහත් පාපයක්. එනිසා ඔය නංගිල, මල්ලිල, අයියල, අක්කල කාම මිත්‍යාචාරයේ නම් යෙදෙන්න යන්න එපා. කරගන්න දෙයක් ආචාරශීලීව පරිස්සමින් කරගන්න. ඒකට ක්‍රම සහ විධි තියෙනව. දැනගෙන ගියොත් කතරගම, නොදැන ගියොත් අතරමග කියනවනෙ. අද සමහරුන් පෙන්වාදෙන ඇතැම් වැරදි ඉගැන්විම් නිසා හරි දේත් වැරදි හැටියටත්, වැරදි දේවල් නිවැරදි දේ හැටියටත් අවබෝධ ගෙන ඇති බවක් පෙනෙන්නට තිබෙනවා.
   
  කාම මිත්‍යාචාරය කියනදේ වැරදියට තේරුම් ගන්න එපා. ජීවිත කාලයටම තමන්ගේ සැමියා හෝ බිරිඳගෙන් පරිබාහිරව වෙනත් පුරුෂයෙකු හෝ ස්ත්‍රියක හා සංසේවනයේ යෙදීම කාම මිත්‍යාචාරයයි කියල බොහෝ දෙනා හිතන් ඉන්න වැරදි අදහසක්.
     අද කාලයේ ගොඩක් නංගිල, අක්කල ලිංගික ධර්මතාවන් පිළිබඳ අනවබෝධයෙන් සමහර කරුණු පටලවාගෙන තම ජීවිතත් අවුල් කරගන්නව. මොකද බොහෝ කාලයක් තිස්සේ අපේ සමහර වැඩිහිටියන් වැරදි අවබෝධයන් ඔලුවට දාල පටලවලයි තියෙන්නෙ.

කන්‍යාභාවය හා බඹසර
     ගොඩක් කාන්තාවන් හිතන්නේ තමන්ගේ කන්‍යාභාවය නැති වුනොත් හෝ තමන් හා ලිංගිකව එක්වුණු පළමු පුද්ගලයා කුමණ හේතුවක් නිසා හරි මග හැරුනොත් තමන්ට එම ජීවිතයෙන් වැඩක්නෑ කියලයි. එහෙම වැරදි ලෙස හිතල සමහරෙක් සියදිවි නසාගන්නව. තව සමහරෙක් දැන් කොහොමත් එකයි කියල හිතල හැම පව්කාර කමක්ම කරගෙන තම ජීවිත කාලකන්නි කරගන්නව. එනිසා මේ ගැන නියම අවබෝධයක් ලබාගැනීම පිරිමි අයට මෙන්ම කාන්තාවන්ටත් ඉතාමත් වටිනව. 
   කාන්තාවක් පුරුෂයෙකු හා ලිංගිකව එක් වන තාක්කල් රකිනුයේ කන්‍යාභාවයයි. පිරිමි අයට නම් ඉතින් තියෙන්නෙ බඹසරනෙ. පළමු සංසර්ගයෙන් එය අහෝසි වනු ඇත. කන්‍යාභාවය නැතිවීම යනු තමන්ගේ පාරිශුද්ධිය අනෙකාට ඔප්පුකර පෙන්වීමට සාධකයක් නොමැතිවීම මිස  පාපයක් නොවේ. තම කන්‍යාභාවය පිරිසිදුව ආරක්ෂා කරගන්න එක නම් කෙල්ලන්ට ගොඩක් හොඳයි. 
  ඒත් ලිංගිකව එක් නොවී වෙනත් හේතූන් මතත් තම කන්‍යා පටලය කැඩී යන්න පුලුවන්. තමන් අවංකව වරදක් නොකර තමන්ගේ කන්‍යා පටලය කැඩුනත් කන්‍යාභාවය තමන්ට නැතිවෙන්නෙ නෑ. හැබැයි ඉතින් වින්ඳනයක් ලබන්න කියල ඔය එක එක ඒව ගහල, ඇඟිලි ගහල පටලය කඩා ගත්තට නම් සමාවක් නෑ තම කන්‍යාභාවය නැති වෙනව. කොල්ලන්ගෙ බඹසරටත් ඉතින් ඔය කතාවම තමයි. 

   එනිසා තමන්ගෙ නිසි වයස එන්න කලින් ඔය කොල්ලො, කෙල්ලො දෙගොල්ලම සතුටක් ලබන්න කියල හිතාගෙන තමන්ගෙ ලිංගේන්ද්‍රියන් අතපත ගාන්න ගිහින් අමාරුවෙ වැටෙන්න එපා. අඩු වයසේදී තම සිරුරින් දිගින් දිගටම ධාතු පිට කිරීමෙන් නොයෙකුත් ශාරීරික දුබලතාවයන්ට පත්වෙලා, රූපය අවලස්සන වෙලා, ආයුෂ අඩුවෙලා, කායිකව හා මානසිකව පිරිහෙනව. උපාධිධාරීන් කරන වැඩ සාමාන්‍යපෙළ ඉගෙන ගන්න ළමයි කරන්න යන්න එපා. එනිසා ඒව ඉගෙනගෙන නිසි සමයේදී කරගන්න. නැත්නම් වැඩිහිටියන් වෙලා යමක් කර කියාගන්න බැරි වෙනකොට තමයි තමන් කරපුවගෙ රඟේ තේරෙන්න්නෙ.

පතිවෘතා ධර්මය
       හොඳයි දැන් අපි බලමු මොකද්ද මේ පතිවෘතා ධර්මය කියන්නෙ කියල. සැමියෙක් සිටින යුවතියක් ඔහු සමග පමණක් ලිංගික සංසර්ගයේ යෙදීමේ වෘතය සමාදන්වීම පතිවෘතා ධර්මයයි. මෙය තම සැමියා සිටින තාක්කල් රැකීම හා තම දිවිහිමියෙන් රැකීම යන දෙයාකාරයකින් කරන්න පුලුවන්.
     කාන්තාවක් තම ජීවිත කාලයටම එක ස්වාමි පුරුෂයෙකු හා පමණක් ලිංගිකව එක්වීම දිවිහිමියෙන් පතිවෘතා ධර්මය රැකීමයි. අපි හිතමු යම් බිරිඳකගේ සැමියා අකාලයේ මිය ගියා කියල. හින්දු උගැන්වීමට අනුව නම් එවැනි කාන්තාවන් එක්කො එම දරසෑයටම පැන තමන්ද දිවි නසාගත යුතුයි, නැත්නම් සදාකල්ම අන් පුරුෂයෙකු ලඟට නොයා යුතුයි. එහෙත් බුදුදහමේ නම් එහෙම උගැන්වීමක් නැත. තමන්ගේ සැමියා මියගිය පසු හෝ තමන් හැරදමා ගිය පසු තමන්ට අවශ්‍ය නම් වෙනත් පුරුෂයෙකු හා එක්විය හැකියි. එම දෙවැනි පුද්ගලයා සමගත් තම පතිවෘතා ධර්මය රැකගෙන ජීවත් විය හැකියි.  
     මේක කවුරුත් හොඳට තේරුම් ගත යුත්තක්. එනිසා කණවැන්දුම් දික්කසාද හැම අය දෙස වැරදි ඇසින් බලන්න එපා. මිනිහාට හොරෙන් තවත් කෙනෙකු පතන හැම ගැහැණියක්ම අනාචාරයේ හැසිරෙන අය බව කවුරුත් දත යුතුයි. එය පාපයකි. මිනිසුන්ටත් ඉතින් ඔය කතාවම තමයි. දවසකට හරි කෙනෙකුගේ බිරිඳක් ලෙස සිටීනම් එම සිටින කාලය තුල ඔහුගේ අකමැත්තෙන් අන් පුරුෂයන් හා එක් වෙන්නට සිතයි නම් එය වරදක්මය.

    යම් කාන්තාවකට හෝ පුරුෂයෙකුට දිවිහිමියෙන් රකි පතිවෘතා ධර්මය අවංකව ආරක්ෂා කලහැකි වේනම් ඇත්තටම එය උසස් ගුණධර්මයක් තමයි. එය අප අගය කල යුත්තකි. නමුත් එසේ නොකරන සියල්ලන්ම කාම මිත්‍යාචාර පාපයට ගොදුරු වන්නේද නැත. 
    දිවිහිමියෙන් පතිවෘතා ධර්මය රැකීම උසස් ගුණයක් වනවා වගේම එය නොරැක්ක පමණින් පාපයක් නොවන බවද අප තේරුම් ගත යුතුය. එය හරියට කියනවනම් යමෙකුට අවශ්‍යනම් දිවිහිමියෙන් අටසිල් සමාදන් වෙන්න පුලුවන්, වගේම බැරිනම් නිකම් ඉන්නත් පුලුවන්. හැබැයි සිල් ගත්තෙ නෑ කියල පව් සිද්ධ වෙන්නෙත් නෑ. ඒත් එහෙම කරන්න පුලුවන්නම් ඒක තමන්ට දෙලොවටම හොඳයි. 

    පෙර කාලයේ තම පතිවෘතා ධර්මය ආරක්ෂා කල උසස් කාන්තාවන් සත්‍යක්‍රියා කොට ගින්නෙන් පවා නොපිච්චි බේරුණු තැන් ගැන දහමෙහි සඳහන් වෙනව. හැබැයි මේක ඉතා සිල්වත්ව අවංකව කල යුත්තක්. එනිසා ඔය නංගිල එහෙම ගින්නට පැනල නිකන් පිච්චිලා මැරෙන්න යන්න එහෙම නම් එපා. ඒ වගේම ඔය මල්ලිල අය්යලත් තම පෙම්වතියගෙ හරි නෝනගෙ හරි පිරිසිදු බව ඔප්පු කරන්න කියල එයාලට ගිනිගොඩට පනින්න අනුබල දෙනව වගේ ඒව එහෙම කරන්න එපා හොඳද.
     හැම විටම සිතමයි ප්‍රමුඛ වන්නේ. යම් කාන්තාවක් එක් මොහොතකට හොර සිතින් හරි පර පුරුෂයෙකු හා එක්වන්නට ප්‍රාර්ථනා කලහොත් එකෙනෙහිම තම පතිවෘතා ධර්මයේ බලය බිඳී අවසන් වෙනව. (හැබැයි දෙදෙනාගේ කැමැත්ත මත වෙනත් සබඳත ගොඩ නගා ගැනීම වරදක් නොවේ කියලත් මතක තබා ගන්න.) ඉතින් රූපවාහිනී, අන්තර්ජාල වගේ දැඩිලෙස කාමය ඇවිස්සිලා තියෙන මෙවන් යුගයක ඔය කියන තත්වයෙන් බේරිලා ඉන්නෙ කීයෙන් කීදෙනයිද නේද. ඔය මල්ලිල අය්යලගෙ බඹසර ගැනත් කියන්න තියෙන්නෙ ඔය කියපු ටිකම තමයි ඉතින්.

ගණිකාව
     ඒවගේම සත්‍යක්‍රියාවෙහි බලය ගණිකාවන්ටත් තියෙන ධර්මතාවයක් කිව්වොත් සමහරු පුදුමත් වෙයි. "යම් පුරුෂයෙකු යම් කාලයකට මාව මුදලට ගත්තේද, ඒ කාලය තුල මම කුමන ලෙසින්වත් අන් පුරුෂයෙකුගේ පහස නොපැතුවෙමි, එම සත්‍යයේ බලයෙන්.." ආදී වශයෙන් සත්‍යක්‍රියා කොට ජය ලබාගත් එක් ගණිකාවකගේ පුවතක් ධර්මයේ සඳහන් වෙනව. එහෙනම් ගණිකාවකට වුවත් පතිවෘතා ධර්මය රකින්නට නොහැකිද? ගණිකාව හෙවත් වෙසඟන යනු අප හිතන තරම් පහත් කෙනෙකු නොවේ. බුද්ධ කාලයේ සිටි අම්ඹපාලි, සිරිමා වැනි ගණිකාවන් පහත් අයද? එසේනම් අම්ඹපාලිය පැවදි වීමෙන් පසු අසූමහා ශ්‍රාවිකාවන් අතරට වැටුනේ කෙසේද? එමෙන්ම යම් කටයුත්තකට යනවිට ඉදිරියට වෙසඟනක් මුණගැසීම සුබ ලකුණක් වන බවද හින්දු දහමෙහි සඳහන්ය. වෘත්තියෙන් පමණක් කෙනෙකු ඉහල පහල වශයෙන් මැනීම සාධාරණ නැත.

      ඉතින් සමහරෙකුට දැන් හිතෙන්න පුලුවන් මම මේ කට්ටියව වරදට පොළඹවන්න හදනව කියල. මා හා කෝපව මට විරුද්ධ වන්නන්ද මෙතුලින් බිහිවනු ඇත. නෑ මම මේ ඇත්ත තත්වයයි අවංකවම පෙන්වල දෙන්නෙ. වැරද වැරද හැටියටත්, නිවැරද්ද නිවැරද්ද හැටියටත් දකින්න අපි පුරුදු වෙන්න ඕනි. නැත්නම් නිවැරදි දේත් ඒ බව නොදැන වරදක් කරනවා යන හැගීමෙන් කර නිකම් පව් පුරව ගන්නත් පුලුවන්. ඒ වගේම හරිදේ කරනවා කියා සිතා වැරදි දේ කරමින් නොදැන පව්කම් කරගන්නත් පුලුවන්. එනිසා මෙහි මාගේ මූලික අරමුණ නම් ඔබට පාපයෙන් බේරීමට මග පෙන්වීමයි.


කාම මිත්‍යාචාරය හා ආචාරය
     අනුන් විසින් ආරක්ෂා කරන, අන් පුරුෂයෙකු හෝ අන්සතු ස්ත්‍රියක් සම ඔවුන්ගේ අකැමැත්තෙන් කාමසේවනයේ යෙදීම කාමමිත්‍යාචාරය කියල සාමාන්‍ය අර්ථයෙන් මෙහිදී හඳුන්වන්න පුලුවන්. හැබැයි අන්සතු වුවත් එම සතු වූවන්ගේ කැමැත්ත මත කාමසේවනයේ යෙදීම පාපයක් වන්නේ නෑ. උදාහරණයක් විදියට සැමියාගේ කැමැත්ත මත බිරිඳ අන් පුරුෂයෙකු හා සිටීමත්, බිරිඳගේ කැමැත්ත මත සැමියා අන් ස්ත්‍රියක හා සිටීමත් කොහෙත්ම කාමමිත්‍යාචාරයක් නොවේ. (මෙහිදී එම බිරිඳට තම පතිවෘතා ධර්මතාව බිඳීම පමණක් සිදුවන ඇත.) 

හැබැයි සැමියාගේ හෝ බිරිඳගේ විරුද්ධත්වය තිබියදී හොරෙන් අන් ස්ත්‍රියක හෝ අන් පුරුෂයෙකු හා සිටීම කාමමිත්‍යාචාරය බව තේරුම්ගත යුතුය. එනිසා ඔවුනොවුන්ගේ අනුදැනුම මත කුමන හේතුවක් නිසා හෝ අන් අයෙකු හා ලිංගිකව එක්වීම කාමමිත්‍යාචාර පාපයක් නොවනු ඇත. සමාජයේ සමහරුන් මේ දෙස වැරදි ඇසින් බැලුවත් දහමට අනුව එහි වරදක් නැති අතරම මෙවැනි තත්වයන් කොතෙකුත් අප සමාජයේ දක්නට ඇත.
    ඇත්ත වශයෙන්ම අඹුසැමියන් මෙය මනාව අවබෝධ කරගෙන ඔවුනොවුන් කතාබහ කරගෙන තමනට ලිංගිකව ගැලපෙන වෙනත් අයෙකු හා සිටීමට අවශ්ථාව උදාකරගන්නේ නම් තම ලෞකික ජීවිතද සතුටින් ගතකිරීමට හැකියාව ලබාගනු ඇත. එහෙත් අකමැත්ත ඇති බිරිඳකට සැමියා විසින් ඇයට අනාචාරයේ යෙදීමට හෝ වෛශ්‍යා වෘත්තියේ යෙදීමට බල කරත්නම් සහ ඇගේ අකැමැත්තෙන්ම ඊට යොමු කරවත්නම් එය බලවත් වරදකි. 

කැපකිරීම්, පරිත්‍යාග හා දීම
     අනෙකාගේ සතුට වෙනුවෙන් තමන්ට යම් යම් කැපකිරීම්, පරිත්‍යාග කිරීම් සිදු කිරීමට හැකිවේනම් එය උසස් ගුණධර්මයක්මය. යමෙකුට තම සිතෙහි ආත්මාර්ථකාමීත්වය දැඩිව පවතින තාක් කල් එය සිදුකළ නොහැකිය. තම බිරිඳ හෝ සැමියාව දැඩි නීති දමා හිර කර, කොටුකර තබන්න යන්න එපා. තමන්ටත් එය කවදා හෝ උරුම වන බව සිතන්න. බිරිඳ හෝ සැමියාගේ සතුට වෙනුවෙන් තමන්ට කලහැකි කැප කිරීම්, පරිත්‍යාග කිරීම් කරන්න. එය තමන්ගේ උසස් ගුණධර්මයක්. අප සැමදා ජීවත්වන්නන් නොවේ. අනෙකාගේ කුඩා වරදට සමාව දෙන්න.
    කාම සම්පත් දන් දීම හොඳ දෙයකි.  එහෙත් කාමයට බලයෙන් පොළඹවා ගැනීම වැරදි දෙයකි. තමන් සතු පංචකාම සම්පත්තීන් අන් අයට දන් දීමෙන් තමන්ටත් ඒවා ලැබීමට පිං රැස් වනු ඇත. වෙස්සන්තර රජුන් තම අඹු දරුවන් දන් දුන් බව අමතක කරන්න එපා. දන් දීම කල හැක්කේ පරාර්ථකාමී අදහස් ඇති උසස් අයට පමණයි. අනෙකාගේ සතුට වෙනුවෙන් තම සිරුර කැප කරන්නට හැකිනම් එය උසස් දෙයක්මය. ඇත්තම කියනවනම් නව දොරකින් අසුචි වෑහෙන මේ සිරුරේ ඇති වටිනා කම මොකක්ද? මහා ලොකුවට අප මේ ආරක්ෂා කරන්නේ කුණු ගොඩක්ම නොවේද? ඊට ඇති දැඩි ආශාව අත් හැර යමෙකුගේ කාම පිපාසාව සංසිඳුවා ගැනීමට පිරිසිදු සිතින් අවශ්ථාව උදා කරදීම වරදක්ද කියා විමසිය යුතුය.

සම්මත නීතිය හා ස්වභාව ධර්මයේ නීතිය යනු දෙකකි.
මෙහිදී ලෝකයෙහි සමාජගත සම්මත නීතිය එකක් බවත්, ස්වභාව ධර්මයේ පවතින නීතිය අන් එකක් විය හැකි බවත් අප තේරුම් ගත යුතුය.  සම්මත කරගත් ඇතැම් නීති ධර්මතාවයට පටහැනි බවත්, ධර්මතාවයට ගැලපෙන ඇතැම් දේ සමාජ සම්මතයට බලවත් වරදක් සේ පෙනෙන්නට ඇති බවත් අප වටහාගත යුතුය. ඒ ඒ සමාජ හා රටවලට අනුව සම්මත් නීති රීති වෙනස් විය හැකි බවත් අප වටහාගත යුතුය.
උදාහරණ කීපයක් අප බලමු. මුස්ලිම් සමාජයේ පුරුෂයෙකුට කාන්තාවන් කීප දෙනෙකු හා විවාහ විය හැකිය. ඔවුන්ට එහි කිසි වරදක් නොවුනත් අන් සමාජයකට එය බරපතල වරදක් ලෙස පෙනෙයි.
 එසේම තායිලන්ත වැනි රටවල ගණිකා වෘත්තියේ යෙදීම හොඳ දෙයක් හැටියට සලකයි. අප රටේ එය බලවත් වරදක් ලෙස සලකයි.
    කාලයෙන් කාලයට, යුගයෙන් යුගයට අනුවද මෙම සම්මත නීති වෙනස් වේ. පෙර ලංකාවේ එකගෙයි දීග කෑම සාමාන්‍ය වූ දෙයකි. ඔවුන් එකම බිරිඳක් තබාගෙන නොගැටී සමගියෙන් විසුහ. එසේම පෙර කාලයේ නිවසට ආගන්තුකයෙක් පැමිනුන හොත් ඔහුට තම බිරිඳ සමග එක්ව නිදා ගැනීමට අවශ්ථාව දී ඇති බවට තොරතුරු හමුවේ. එය ඔවුන් උතුම් ආගන්තුක සත්කාරයක් සේ සැලකූහ. ඇත්තටම අද මෙන් එදා මිනිසුන් දැඩි ආත්මාර්ථකාමීත්වයෙන්, තන්හාවෙන් කිසිවක් බදාගෙන නොසිටියහ. අල්පේච්ඡතාවයෙන් සැහැල්ලුවෙන් සමගියෙන් අතුටින් ඔවුන් දිවි ගෙවූහ. බදාගැනීම් වලට වඩා බෙදා ගැනීම් අඩු විය. මේ අභාෂය උගත් බටහිර, යුරෝපා වැනි ජාතිකයින්ද තම ස්වාමි බිරින්දෑවරුන් සමග අනවශ්‍ය අයුරින් තණ්හාවෙන් බදාගෙන ඇලෙන්නට ගැටෙන්නට යන්නේ නැත. ඔවුන් තම තමන්ගේ  අඩුපාඩු ඇත්නම් ඔවුනොවුන් කතාබහ කරගෙන වෙනත් සුදුසුකම් ඇති අයෙකු හා සම්බන්ධවී ලිංගික ආස්වාදය ලබයි. ඒ ඔවුන් තම බිරිද හෝ සැම්යා අන් අයෙකු හා සතුටින් සිටිනවා දුටු පමනින් කෝපාවිෂ්ඨව ගහ මරාගන්නට යන්නේ නැත. ඔවුන් අවබෝධයෙන් සතුටින් ලිංගික ආස්වාදයන්ද හොඳින් ලබමින් සමගියෙන් සිටිති. මෙම කරුණු අප විසින් එක එක සම්මත රාමුවලට කොටුනොවී විමසා බලන්නට පුරුදු විය යුතුය.


   කාම මිත්‍යාචාරයෙන් බේරෙන ක්‍රම සහ විධි

තමන් ස්වාමිපුරුෂයෙකු යටතේ නොවන ස්ත්‍රියකට තමන් කැමති පුරුෂයෙකු හා ඔහුගේද කැමැත්ත අනුව කාම සේවනයේ යෙදීම වරදක් නොවේ. උදාහරණ ලෙස තම සැමියා මියගිය කාන්තාවන්න්ට හා සැමියා තමන්ව හැරදමා ගොස් ඇති කාන්තාවන්ට එහි කිසිඳු ගැටලුවක් නැත. ස්වාධීනව සිටින පුරුෂයෙකුටද එවන් ස්ත්‍රියක් හා කාම සේවනයේ යෙදීමෙන් තමන් කාම මිත්‍යාචාර පාපයට වැටෙන්නේ නැත. 
    එමෙන්ම විවාහ නොවී දෙමාපිය, සහෝදරාදීන්ගේ ආරක්ෂාව, රැකවරණය යටතේ සිටින ස්ත්‍රියද ස්වාධීනව සිටින පුරුෂයෙකු හා ඔහුගේද කැමැත්ත අනුව කාම සේවනයේ යෙදීම වරදක් නොවේ. එහෙත් දෙමාපිය, සහෝදරාදී කාගේ හෝ ආරක්ෂාවක්, රැකවරණයක් යටතේ සිටින ස්ත්‍රියක් හා ඒබව දැන දැනත් හොරෙන් කාමසේවනයේ යෙදෙන පුරුෂයාට පාපයක් සිදුවනු ඇත. නමුත් ඔවුන්ගේ අකමැත්තක් ඊට නැත්නම් එහි වරදක් නැත.

     තමන් විවාහකව සිටියදී සැමියාට හෝ බිරිඳට හොරෙන් අන් කිසිවෙකු හා කාමසේවනයේ
යෙදීම මිත්‍යාචාරයකි. අන් කෙනෙකු යටතේ නොසිටන තමන්ට, වෙනත් අයෙකු හා කාමසේවනයේ යෙදීමේ වරදක් නැත. එනමුත් අනෙකා පර පුරුෂයෙකු හෝ පරස්ත්‍රියක බව දැන දැනත් එක්වීමෙන් දෙදෙනාටම පව් සිදුවේ. ඒ බව නොදැන එක්වීමෙන් තමන්ට පව් සිදු නොවේ. එහෙත් විවාහවී සිටියද විවාහවී සිටින තැනැත්තාගේ කැමැත්ත මත ඔහු හෝ ඇය හා එක් වීමෙන් කාටවත් පව් සිදු නොවනු ඇත. 

     ස්වාමිපුරුෂයෙකු යටතේ නොවන ඕනෑම ස්ත්‍රියකට වෛශ්‍යා වෘත්තියේ යෙදීමෙන් පාපයක් සිදුවන්නේ නැත. එසේම ඊට තම ස්වාමිපුරුෂයාගේ අකමැත්තක් නොමැති නම් එහිද වරදක් නැත. කාන්තාවක් නියමාකාරයෙන් වෛශ්‍යා වෘත්තියේ යෙදීම කොහෙත්ම කාමමිත්‍යාචාර පාපයට නොවැටෙන්නකි. එමෙන්ම අවිවාහක හෝ බිරිඳගේ අකමැත්තක් නැති පුරුෂයෙකු එවන් වෙසඟනක හා කායිකව එක්වීමෙහිද වරදක් නැත. 
     එමෙන්ම තම අකමැත්ත ඇති යම් ස්ත්‍රියකට, මොනයම් හෝ කෙනෙකු විසින් ඇයට අනාචාරයේ යෙදීමට හෝ වෛශ්‍යා වෘත්තියේ යෙදීමට බල කරත්නම්, අකැමැත්තෙන්ම යොමු කරවත්නම් එය බලවත් වරදකි. 

     කාන්තාවක් හෝ පුරුෂයෙකු නිසි කාලයේදී, නිසි පරිදි ස්වයං වින්දනයේ යෙදීම මිත්‍යාචාරයක් නොවේ. එහෙත් ඉහතින් කියූ ආකාරයේ අන්සතු ස්ත්‍රියක් හෝ පුරුෂයෙකු තම සිතෙහි අරමුණු කරගෙන වින්දනයේ යෙදේ නම් තමන්ට පව් සිදුවනු ඇත. අන්සතු බව නොදැන කෙනෙකුගේ පිංතූරයක්, වීඩියෝවක් බලාගෙන හෝ යමෙකු සිතෙහි අරමුණු කරගෙන වින්දනයේ යෙදීමෙන් තමන්ට වරදක් නොවේ. 

    සමලිංගික විවාහකයින්ටද බලපානුයේ ඉහත සඳහන් අඹුසැමියන්ට අදාල නීති රෙගුලාසිමය. සමලිංගිකත්වය යනුද බලවත් පාපයක් නොවේ. එහෙත් විවාහක සැමියාට හෝ බිරිඳට හොරෙන් යමෙකු සමලිංගිකයෙකු හා කාමසේවනයේ යෙදේනම් එය කාම මිත්‍යාචාරයම වේ.

     විකෘති, අසම්මත කාමාශාවන් ඇති අයද සමාජයේ සිටින අතර, එම සාමාන්‍ය ආශාවන් නම් අඹුසැමියන් විසින් කතාබහ කරගෙන සපුරා ගැනීමෙන් නම් ලොකු වරදක් වන්නේ නැත. අවිවාහක අයටද ඊට ගැලපෙන අයෙකු හා සම්බන්ධ කරගෙන කටයුතු කල හැකිය. සාමාන්‍යයෙන් සංසර්ගික අවශ්ථාවේදී අනෙකාගේ දෙපතුල්, ලිංගේන්ද්‍රයන්, ගුදමාර්ග, කිහිළි, කට ඇතුලු සිරුරේ සෑම තැනක් පාහේම සිඹීම, ලෙවකෑම, උරාබීම වගේ දේවල් සාමාන්‍ය ලිංගික ස්වභාවයන්ය. ඒවාට මෙහිදී වරදක් කියන්නේ නැත. එහෙත් දැඩිව පවතින විකෘති ආශාවන් තුලින් තමාව මහත් ප්‍රපාතයකට තල්ලු කර දමයි. එය තමන් විසින්ම ප්‍රපාතය වෙත පාරක් කපා ගැනීමකි. 
    සුණඛයෙකු මෙන් නිවට, පහත්සේ කටයුතු කිරීමට කැමති තැනැත්තා වඩන්නේ බලු සංස්කාරයයි. ඔහු දිගටම එසේ සිටියහොත් මරණින් මතු බලු ආත්මයක ඉපදීමට ඇති අවශ්ථාව ඉතාම වැඩිය. යමෙකු ලිංගිකත්වයේදී කෙළ, සොටු, මළ, මුත්‍ර ආදී දේවලට දැඩිව ප්‍රිය කරත් නම් ඔහු වඩන්නේ ප්‍රේත සංස්කාරයයි. ඔහු දිගටම එසේ සිටියහොත් මරණින් මතු ප්‍රේත ආත්මයක ඉපදීමට ඇති අවශ්ථාව ඉතාම වැඩිය. එසේම යමෙකු ලිංගිකත්වයේදී අනෙකාට දැඩිව හිංශා පීඩා කරමින් ආශ්වාදය ලබයි නම් ඔහු හෝ ඇය මරණින් මතු ප්‍රේත ආත්මයක ඉපදීමට ඇති අවශ්ථාව ඉතාම වැඩිය.

     මෙහිදී මා කාමමිත්‍යාචාරය කියන්නෙ මොකක්ද කියලත් එම පාපයෙන් බේරී කටයුතු කරන අයුරුත් පෙන්වල දුන්න. එනිසා ඒවායින් බේරී කටයුතු කරන එක ඔබලාගේ වැඩක්. අද වගකිවයුතු ගොඩක් තැන්වල පවා මේව ගැන කතාකරන්නෙ නෑ. එසේ කතා නොකිරීමෙන් වන්නේ අප තව තවත් අඳුරට වැටීමත්, සමාජය පිරිහීමත්ය.

    කාමමිත්‍යාචාරය කියන්නෙ මහත් දුක් විඳින්නට සිදුවන බලවත් පාප කර්මයක්. එයින් ප්‍රේත ලෝකවල, තිරිසන් ලෝක වලත් උපදින්නට සිදුවනව. නැවත මිනිස් ලොව ඉපදුනත් තමන්ට සතුරන් බොහෝ ඇති වෙනව. නොකැමති හා නොගැලපෙන ස්ත්‍රීන්, පුරුෂයන් ලැබෙනව. ස්ත්‍රීන් වෙලා, නපුංශකයින් වෙලා, පණ්ඩකයින් වෙලා උපදිනව. ඉටු කර ගත නොහකි අසීමිත කාමාශාවලින් පීඩා විඳින්නට සිදු වෙනව. ගිය ගිය තැන කාටත් එපා වෙනව. කාමයේ වරදවා හැසිරීමෙන් උපනුපන් ආත්ම වල මේ වගේ නොයෙකුත් බොහෝ දුක් කරදරවලට මුහුණ දෙන්නට සිදු වෙනව. එනිසා තාවකාලික සැපයක් බලාගෙන දිගු කලක් දුක් නොවිඳින්නට කවුරුත් සිතා ගනිත්වා...



 

Sunday, January 29, 2017

ෆෙම්ඩම් (Femdom) ලිංගිකත්වයෙන් යහමගට 01

ෆෙම්ඩම් ලිංගිකත්වයෙන් යහමගට
         ඇත්ටටම මේ මාතෘකාව ගැන කතා කරන එක නම් ටිකක් අමාරු කාර්‍යයක් තමයි. මෙහිදී මට විරුද්ධ වන්නන් පිරිසකුත්, මා පෙන්වා දෙන මගෙහි ගොස් තම යහපත හා අභිවෘද්ධිය සකස්කර ගන්නා පිරිසකුත් බිහිවන බව මා හොඳින් දන්නව. එමෙන්ම මෙතුලින් අප සමාජයට සේවයක් වන බව මා හොඳින් දන්නව.
    එනිසා වැඩි දෙනෙකුගේ යහපත උදෙසා පිරිසිදු සිතින් මා ඔබට හැකි අයුරින් මාර්ගෝපදේශණය මෙහිදී ලබා දෙන්නට උත්සාහ කරනව.

       
මා මෙහිදී පූර්ණ වශයෙන්ම උත්සාහ කරන්නේ ෆෙම්ඩම් කියන ලිංගිකත්වයෙන් මිදී සාමාන්‍ය තත්වයට පිවිසීමට මග පෙන්වා දීමටයි. (ෆෙම්ඩම් ලිංගිකත්වයෙන් පමණක්ම නෙමෙයි, අනෙකුත් අසම්මත ලිංගික ආශා, ඇබ්බැහිවීම් වලිනුත් මිදෙන්නට මෙතුලින් පුලුවන්) ඒත් ඉතින් එතනට එන්න එකපාරටම බැරිම අයටත් එය හැකිතරම් ආචාරශීලීව කරගන්නා අයුරු පෙන්වා දෙන්නටත් මෙහිදී මා උත්සාහ කරනව. එනිසා කවුරුවත් එකපාරටම භයවෙන්න එපා තමන්ගෙ සිහින බිඳවැටෙයි කියල. ඉතින් මුලින්ම මේ ලින්ක් එකට ගිහින් ෆෙම්ඩම් (Femdom) ලිංගික කළාව කියන්නෙ මොකක්ද? කියල තේරුම් අරගෙනම ආවනම් ඉදිරියට යන්න පහසු වෙනව.

        
     හොඳයි ෆෙම්ඩම් කියන්නෙ විවිධවූ ලිංගික අශාවල් අතරින් එකක් කියල ඔබ හොඳින් දන්නවනෙ. ඉතින් සමලිංගිකත්වය, පරපීඩාකාමුකත්වය, ස්වපීඩා කාමුකත්වය, දර්ශන කාමුකත්වය, කුමාර කාමුකත්වය, සත්ව කාමුකත්වය, ලිංගික ව්‍යාභිචාරය වගේම ෆෙම්ඩම් කියන්නෙත් අසම්මත ලිංගික ආශාවන් ගනයට වැටෙන එකක්ම තමයි. සමාජයේ බොහෝ දෙනා මේ දෙස බලන්නේ වපර ඇසින්මයි. විශේෂයෙන්ම අප රටේදී මෙය ඉතා පහත්, පිළිකුළ් තත්වයක් ලෙස බොහෝ දෙනා සලකනු ලබනව. 
   සමාජ සම්මතයන් අපට එකපාරටම කඩා බිඳ දමන්නට නොහැකියි. කෙසේ වෙතත් මිනිසුන් වූ අප සමාජ සම්මතයන්ට අප ගරු කළයුතු වෙනව. එසේ නොමැති නම් ගුණධර්ම පිරිහී සමාජයේ තිරිසන් ගති වැඩිවී මිනිසුන් පරිහාණියට පත්වනු නිසැකයි. 
      ලෞකික ලෝකයේ ජීවත්වන මිනිසුන්ට ලිංගිකත්වය අවශ්‍ය දෙයක්. අපගේ සිරුරින් බැහැර කළයුතු දේවල් නිසි වෙලාවට බැහැර කළයුතුයි. යමෙකුට මුත්‍රා කිරීමට හෝ මළපහ කිරීමට අවශ්‍ය වූ විට එය නිසි වෙලාවට බැහැර නොකලහොත් වෙනත් රෝග පීඩාවන්ට මූලික හේතුවක් වනු ඇත. එමෙන්ම ශුක්‍ර ධාතුද නිසි කලට සිරුරින් පිට නොවුනහොත් එය නොයෙකුත් පීඩාවන්ට ලක්වීමට හේතුවක් වනු ඇත. මද කිපුණු ඇතුන් හා ගවයින් වැනි සතුන් කුපිත වනුයේද මෙම තත්වයන් නිසාමයි.
       තම සිරුරින් ශුක්‍ර ධාතු පිටකර ගැනීමට කිසියම් උපායක් යෙදිය යුතු වෙනව. ඒ සඳහා සමහරෙකුට තවත් කෙනෙකුගේ සහයක් උවමනා අතර, තවත් අයෙකුට තමන් විසින්මත් කර ගත හැකි වෙනව. සමහරුන්ට වැඩි ධාතු නින්දේදීමත් පිට වෙනව.

      අපගේ ශුක්‍ර මෝචනය වීම සඳහා කිසියම් උත්තේජනයක් ලැබීම අවශ්‍ය අතර ඊට විවිධ අරමුණු බලපානු ලබනව. එම අරමුණු පුද්ගලානුරූපව වෙනස් වෙනව. ඉතින් මේ ෆෙම්ඩම් කියන දෙයිනුත් වන්නේ එවැනි වෙනස් අරමුණක් තුලින් කිසියම් ලිංගික උත්තේජනයක් ලැබීමක්. එය අසාමාන්‍ය දෙයක් වගේම ඇබ්බැහි වීමක්. එනමුත් මෙය ඕනෑම අයෙකුට උත්සාහය හා කැපවීම තුලින් සාමාන්‍ය තත්වයට හරවා ගත හැකියි. එය අවබෝධයෙන් කල්පනාකාරීව කලයුත්තක්. ඉතින් ඔබටත් මෙම තත්වයෙන් මිදෙන්නට අවශ්‍යනම් ඊට නිවැරදි මග පෙන්වාදීමට මා සූදානම්.

       කොහොම කළත් සමහරුන්ට නම් යමක් කන්න ආශාවක් තියෙනව නම් ඒක කාල බලන්නම ඕනි වෙනවනෙ. බණ අහන්නත් කාල ඉන්න ඕනි කියන එකේ ඇත්තක් තියෙනවනෙ. නැත්නම් අහන දේවල් ඔලුවට වැටෙන්නෙත් නෑ.
     ඒත් ඉතින් බඩිගින්න නිවාගන්න යමක් කන එක එක්දෙයක්, පෙරේත කමට කන එක
නම් තව දෙයක්. බඩගින්න නිවුනත් පෙරේතකම නම් ලේසියෙන් නැතිවෙන්න නෑ. සමහරු බඩගින්නට බත් ටිකක් කෑවට තවත් සමහරුන්ට ඕනි ඔය කොත්තු රොටියක් වගේ ජරාවක් කන්නම තමයි නේද.

    
හොදයි එහෙනම් බඩිගිනි අය මුලින්ම ගිහින් වැඩිය පෙරේත නැතුව මොනව හරි කාල බීලම එන්නකෝ. හැබැයි ඉතින් මොනව හරි කන්න කිව්වට එක එක තැන්වලින් ජහජරාවල් කාල ලෙඩවල් හදාගන්නත් එපා. ෂුවර් හෝටලයකින් නම් කෑවට අවුලක් නෑ ඉතින්. (හොඳ හෝටල් කොහෙද තියෙන්නෙ කියල මගෙන් අහන්නත් එපා.)  දැන් හොඳ හෝටලයක් හොයාගන්න එක හරිම අමාරු වැඩක්. හෝටල් වලින් කන්න ගියහම නිකම් බොරුවට ලොකු මුදලකුත් වියදම් වෙනවනෙ
    එනිසා ඉතාම හොඳ දේ තමයි, ගෙදර ඉන්න නෝනට ආදරෙන් කියල තමන්ට අවශ්‍ය කෑම හදාගෙන කන එක. නෝන දන්නෙ නැත්නම් පොතක් හරි වීඩියෝ එකක් හරි පෙන්නුවනම් බලල ඉගෙන ගනියි. තමන්ගෙ නෝන ගැන අවතක්ෂේරුවෙන් හිතන්න එපා. ආප්ප, ඉදිආප්ප හදන නෝනට කොත්තුවක් ගහන එක මහ කජ්ජක්ද? 

    එයාලට ඕනිම දෙයක් අල්ල ගන්න පුලුවන්. හැබැයි ඉතින් එයාලව ටිකක් මුරුංගත්තෙ තියල ෂේප් එකේ වැඩේ කරගන්න මහත්තුරු දක්ෂ වෙන්න ඕනි. අනික නිකන් හෝටල් වලට පූජ කරන සල්ලි ගෙදර එක්කෙනාට දුන්නම අහක යනවද? මහත්තය තමන්ට තෑගි බෝග අරන් දෙනවට, තමන්ව වර්ණනා කරනවට කොයි නෝනද අකමැති?.

     හැබැයි එයාලව වෙනස් කරන්න උත්සාහ ගන්න කලින් ඔබ වෙනස් වෙන්න. එතකොට ඉබේම එයාල වෙනස් වෙනව. කිසි දෙයක් බැනල බලෙන් කරගන්න නම් යන්න එපා. එහෙම කරල වැඩේ ගැස්සුනොත් දුරදිග යනව. තම බිරිඳව වෙනස් කරගන්න අවුරුදු 20ක් වෙහෙසුනු එක් පුද්ගලයෙක් එය කරගන්නට බැරිව අන්තිමට තමන් වෙනස් වුනාලු. ඉන්පසුව එම බිරිඳ පැය බාගයක් යන්නට කලින් වෙනස් වෙලා තියෙනව.

   
කෙසේ වෙතත් ඔබගේ බිරිඳ සමග සතුටින් ලිංගික දිවියක් ගතකිරීමයි වඩාත් වැදගත් වන්නේ. ඒ සඳහා තව දුරටත් මෙම පහත ලින්ක් වලට පිවිසිලා කියවල උපදෙස් ලබාගන්න.


දෙදෙනාටම ගැටළු තියෙනවද?
අඹුසැමි ඇසුර වැඩිදියුණු කර ගැනීම
අනුරාගය සඳහා ඇඳුම් අඳින්න
ඔබේ බිරිඳව ලිංගිකව පුබුදුවන්නේ කෙසේද? 


      කොහොමවත් නෝනට කියල වැඩේ කරගන්න බැරි අයටයි, බැදල නැති මල්ලිලාටයි ඉතින් දෑතේ පිහිට තමයි. ඒක නිසා තමන්ම පොතක් හරි වීඩියෝ එකක් හරි බලාගෙන තම අතින්ම තමන්ට අවශ්‍ය කෑම උයාගෙන කන්න ට්‍රයි කරන්න. ඒක ගොඩක්ම නුවණට හුරුයි. නැතුව තැන් තැන්වල ගිහින් හොරා කන්න පුරුදුවෙලා ජීවිත නාස්ති කරගන්න නම් එපා.

    හොදයි එහෙනම් ඉහතින් කිව්ව වගේ මේ ෆෙම්ඩම් ලිංගිකත්වය අත්‍යවශ්‍යම අයට තම බිරිඳ හරහා හෝ වෙනත් සහය ගතහැකි අයෙකු හරහා හෝ ස්වයං වින්දනය මගින් හෝ  තම ආශාවන් හැකි පමණින් ඉෂ්ඨ කරගන්න පුලුවන්. මෙය ෆෙම්ඩම් ට්‍රීට්මන්ට් එකක් ලෙස හඳුන්වන්න පුලුවන්. ( ඔබට එසේවත් කරගන්නට අවශ්‍ය නැති කෙනෙකු නම් ඉතාමත් හොඳයි.) කාන්තාවකගේ ආධිපත්‍යයට නතුව, ඇගේ අණට යටහත්ව, ඇය කෙරෙහි ගරුත්වයෙන් යුතුව, ඇයගේ විධානයට අනුව, ඇයගේ සංතෘප්තිය උදෙසා අර්ධලෙස ලිංගික වහලෙකුසේ කටයුතු කිරීම ෆෙම්ඩම් ට්‍රීට්මන්ට් ලෙස හඳුන්වනු ලබනව.  
    ට්‍රීට්මන්ට් අරගත්තට කමක් නෑ හැබැයි ඔය මල්ලිල, අයියල එහෙම මේකට ඇබ්බැහි වෙන්න නම් යන්න එපා. ආයිත්නම් මේ බෙහෙත් කසාය බොන්න වෙන්න එපා කියල හිතලම එක පාරින්ම ඉවර කරල දාගන්න. එහෙම පුලුවන් වුණු අයට ඊට පස්සෙ ඉතුරු ගුලි, කල්ක, චූර්ණ ටික මම දෙන්නම් ක්‍රමාණුකූලව.
    කොහොම හරි මේ බෙහෙත් ටික බීල හරි, කාල හරි ලෙඩේ සනීප කරගත්තෙ නැත්නම් ඉතින් ඊලඟට ඉන්න වෙන්නෙ තිරිසන් ලෝකවල, පෙරේත ලෝකවල තමයි.

     ඇත්තම කියනවනම් මෙම ෆෙම්ඩම් ලිංගික කලාවෙහි අත්දැකීම් හැකිනම් ලබා ගතයුත්තේ තම බිරිඳගෙන් හෝ සැමියාගෙන්ය. බොහෝ විට අනෙකුත් රටවල්වල අඹුසැමියන් බහුලව මේ ගැන කතාබහ කරගෙන හොඳ අවබෝධයකින් යුතුව කටයුතු කරයි. 
    එහෙත් අප රටෙහි තත්වය ඊට වෙනස් වන අතර මේ ගැන හොඳ අවබෝධයකින් යුතුව කටයුතු කරනු ලබන්නේ ඉතා සුලු අඹුසැමියන් පිරිසකි. මෙය ඉතා භයානක ලිංගික උමතුවකැයි සමහර කාන්තාවන් සිතනු ලබයි. එසේ සිතා තම සැමියන් සමග අඬදබරද කරගනු ලබයි. සමහර පිරිමින්ද තම බිරිඳගෙන් මෙම අත්දැකීම් ලබාගැනීම තමනට මදිකමක් ලෙස සිතයි. ෆෙම්ඩම් කියන්නෙ ලිංගිකව එක්වන කළාවක් බවත්, සාමන්‍ය ජීවිතයේදී වහල් තත්වයක් නොවන බවත් අප කවුරුත් තෙරුම් ගත යුත්තකි. එහෙත් මිට දැඩිව ඇබ්බැහිවී අවිචාරශීලීව අමානුෂීය ලෙස කටයුතු කිරීමට පෙළඹීම උමතු තත්වයක් වීමට හේතුවන බව තේරුම් ගත යුත්තකි.
      කෙසේ වෙතත් එකිනෙකාගේ උපන් ග්‍රහචාර වලට අනුව ඔවුනොවුන්ගේ ලිංගික ගති සිරිත් පුරුදු විවිධාකාර වනු ඇත. එනිසා නොයෙකුත් ගැටලු පීඩාවන්ට ලක්වූ විවාහක අඹුසැමියන් අවශ‍ය උපදේශණයන් හා විද්‍යානුකූල ප්‍රතිකර්මයන් ලබාදී හැකි අයුරින් උපකාර කිරීමටත් මා ඉදිරියේදී බලාපොරොත්තු වෙන බව දන්වා සිටිනව.
 හොඳයි එහෙනම් ෆෙම්ඩම් ලිංගිකත්වයෙන් යහමගට යන ඉතිරි කොටස ඉදිරි ලිපියකින් බලාපොරොත්තුවෙන් සිටින්න.

lingikamanoprathikara@gmail.com
                                                            >>> ෆෙම්ඩම් ලිංගිකත්වයෙන් යහමගට 02