ස්වපීඩක කාමුකත්වය ලිංගිකත්වයේදී අඹුසැමියන්ට මෙන්ම වෙනත් ලිංගික ආශාවන්
තියෙන අයටත් ඇතිවීමට හැකියාව ඇති පොදු ලක්ෂනයක්. ස්වපීඩක කාමුකත්වය කියන්නෙ
තමන්ට කාමුක හිංසා පීඩා කරනවාට ඇතිවන කැමැත්තයි.මේ අය සංසර්ගික අවශ්ථාවේදී තම සහකරුවා ලවා තමාට යම් යම් පීඩා සිදු කරවා ගන්නට කැමතියි. එතුලින් ලැබෙන වේදනාව මේ අයට ලොකු ආශ්වාදයක් වෙනව. ඉතින් ඔය ෆෙම්ඩම් කියන්නෙත් එම ස්වපීඩක කාමුක තත්වයම ඉදිරියට යාමක් තමයි.
මෙම තත්වය තම යටි සිතට තදින් කා වැදුනම හෝමෝන ක්‍රියාකාරී වී ලිංගික උත්තේජනයක් පවා ඇති වෙන්නේ ස්වපීඩක කාමුක දර්ශන, ශබ්ද, ස්ඵර්ශ වැනි දේ තුලින් පමණයි. හරියට කියනවනම් තමන් කැමති රස කෑමක් දැක්කම කටට කෙළ උනනවා වගේ තමයි.
එතකොට මෙම වේදනාව නොමැතිව මොවුන්ට ලින්ගික තෘප්තියක් ලබන්නට නොහැකියි. සාමාන්‍ය ලිංගිකත්වයට ඇති ආශාව මෙයාලගෙන් අඩු වීගෙන යනව. එවිට සාර්ථක විවාහ ජීවිතයක් ගත කරන්නට අපහසු වෙනව. කොහොම වෙතත් මෙම ෆෙම්ඩම් හෙවත් ස්වපීඩක කාමුකත්වයට ඇති කැමැත්ත නිසි මනෝපදේශණයක් ලබා ගෙන කටයුතු කිරීම තුලින් සාමාන්‍ය තත්වයට එන්නට ඕනෑම අයෙකුට පුලුවන්. නමුත් මෙහිදී ඇතිවන ගැටළුව නම් බොහෝ අය මෙම තත්වයෙන් ඈත් වීමට ඇති දැඩි බියයි. ඒකට තම යටි සිත ලේසියෙන් නම් ඉඩ දෙන්නේ නෑ.
එනිසා එවිට ගත හැකි අනිත් ක්‍රියා මාර්ගය නම් තම යටිසිත උඩු සිත හරහා රවට ගැනීම පමණයි. එය පුද්ගලානුරූපව ස්වයං වින්ඳනය මගින් හෝ ආදේශක චරිතයක සහාය තුලින් සිදුකර ගන්නට පුලුවන්. එය හරියට කියනවනම් බඩගින්න දැනී බඩට ආමාශික යුෂ ශ්‍රාවය වූ විට කුමක් හෝ දෙයක් කා ප්‍රතික්‍රියා දැක්වීම හා සමානයි කිව්වොත් නිවැරදියි. මොනවත් නොකෑවොත් ගෑස්ට්‍රයිස් හැදෙන්න පුලුවන්. හිතටත් ඒ වගේම තමයි කියල තේරුම් ගන්න.
එනිසා නිසි මනෝපදේශණය වගේම නිසියාකාරව කරනු ලබන ෆෙම්ඩම් ට්‍රීට්මන්ට් එකත් සමාජයට අවශ්‍ය දෙයක් බව අප වටහා ගත යුතුයි.
No comments:
Post a Comment