Saturday, June 30, 2018

යුගදිවියේ සාර්ථකත්වයට විශේෂ මනෝපදේශන සැසිය


          පෙම්වතෙක්/ පෙම්වතියක් තවමත් නැතිද? යුගදිවියේ මිහිරක් නැතිද? දෙදෙනා අතර පෙර මෙන් ආදරය සමගිය අඩුද? දෙදෙනා අතර ගැටුම් කාරී තත්වයක් පවතිනවාද? විවාහය අසාර්ථක බව හැඟෙනවාද? සැමියා/බිරිඳ ගැන සැක සහිත ? දෙදෙනාගෙන් කෙනෙකු කිසියම් දෙයකට වැඩිපුර ඇබ්බැහි වී ඇතිද? දෙදෙනාටම සැබෑ ලිංගික ආස්වාදය හා උපරිම තෘප්තියක් ලැබීමට නොහැකිද? සැමියා/බිරිඳ ගැන රාගික හැඟීම් දැන් පහල නොවේද? කළබල නොවන්න. බිය සංකා දුක් ඇතිකර නොගන්න.
    මේ ගැටලු තත්වයන් වලට විසඳුම් සොයන්නට යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් දේවාල පස්සේ ගොස් තව තවත් අමාරුවේ නොවැටෙන්න. ඉතා සාර්ථක විද්‍යානුකූල ප්‍රායෝගික විසඳුමකට පැමිණෙන්න. යුගදිවිය සම්බන්ධ සියලුම ප්‍රශ්න වලට ජ්‍යොතිෂ හා හෙළ ගුප්ත ශිල්පීය විද්‍යානුකූලව කරුණු සොයා බලා විශ්මිත ලෙසින් සාර්ථක විසඳුම් ලබාගෙන සැමදාමත් සතුටින් සැනසුමෙන් හා ප්‍රීතිමත් වින්දනීය යුග දිවියක් ගත කිරීමට මගපාදා ගැනීමට එන්න අප සමග අත්වැල් බැඳගන්න.. ජීවිතයේ සුන්දරත්වයේ උපරිම ඵල නෙලාගන්න.. සියලුම කායික හා මානසික ලිංගික දුබලතා දුරලා නැවතත් ජීවිතයේ මධු සමයක් උදා කරගන්න. විශ්වාසවන්තව සුහදශීලීව පුද්ගලිකව අපගේ විශේෂ මනෝපදේශන හා චිකිත්සක හමුවකට පැමිණෙන්න.


Special Psychological Counseling Session for the Success of Marriage

විවාහ යුගදිවියේ සාර්ථකත්වයට විශේෂ මනෝපදේශන සැසිය
   
ලිංගිකත්වය සම්බන්ධ ප්‍රශ්න ඇති අඹුසැමි අය හා සුන්දරත්වයේ මිහිර සොයා යන යුවල සඳහා පමණයි. (විවාහාපේක්ෂිත පෙම්වතුන්ගේ ගැටළු ගැනද සලකා බලනු ඇත.)
ඔබගේ පෞද්ගලික හා යුගදිවියේ ඇතිවන නොයෙකුත් විවිධාකාරයේ අසහනකාරී පීඩා තත්වයන්ගෙන් මිදී, සුවදායී නිරෝගී මනසක් හා සාර්ථක සැපවත් දිවි පෙවෙතකට අවශ්‍ය නිවැරදි මග පෙන්වාදී ප්‍රීතිමත් දිවියක් උදාකරලීම මෙහි මූලික අරමුණයි...
මෙතුලින් ඔබගේ මානුෂීය හා ලිංගික පෞරුෂත්වය වර්ධනයවී සමාජයීය හා ආධ්‍යාත්මික වශයෙන් මනා දියුණුවක් ඔබට ලබාගත හැකිවනු ඇත.

විවාහක හා විවාහාපේක්ෂිත යුවල සඳහා ඔවුනොවුන්ගේ ආදර සබඳතා තවතවත් වැඩි දියුණුවී වීමටත්, අවබෝධයෙන් යුතු සාර්ථක පවුල් ජීවිතයක් ගත කිරීමටත් මෙම විද්‍යානුකූල මනෝපදේශන හා චිකිත්සක සේවාව ඉතාමත් වැදගත් වනු ඇත.
එමෙන්ම විවාහපේක්ෂිතව සිටින අයට කාලයක් තිස්සේ තම සිතෙහි මුල් බැසගෙන ඇති වැරදි  අදහස්, ආකල්ප හා අපගාමී චර්‍යා පුරුදු වලින් මිදී නිවැරදි මාවතක් ඔස්සේ යමින් තම ජීවිත සාර්ථක කරගැනීමටත් මෙතුලින් ඔබට මනා හැකියාවක් උදාවනු ඇත.  


මෙය ජෝතිෂ විද්‍යාව, හෙළ ගුප්ත විද්‍යාව, මනෝ විද්‍යාව, මෝහන විද්‍යාව, ස්නායු වාග් විද්‍යාව, ප්‍රතීක නිල විද්‍යාව, යෝග හා හෙළ වෛද්‍ය විද්‍යාව, ඕරා හා හීලිං ශක්ති ආදී විද්‍යාත්මක තාක්ෂණික ක්‍රමෝපායයන් පසුබිම් කරගෙන සරලව සුහදව වින්දනීය ලෙසින් පුද්ගලිකව සිදුකරනු ලබන ප්‍රායෝගික වැඩසටහනකි.
ඉහත සඳහන් ක්‍ෂේත්‍රයන් පිළිබඳ මනා දැනුමක් ඇති උප දේශකයෙකු හා සහකාරිනියක විසින් මෙම මනෝපදේශනය හා චිකිත්සක ක්‍රියාවලිය සුහදශීලීව ඉතා පුද්ගලිකව සිදුකරනු ලබයි.

මෙම සැසියේදී සිදුකෙරෙන විශේෂිත සේවාවන් කීපයක්.
*ජෝතිෂ්‍ය විද්‍යානුකූලව දෙදෙනාගේ ලිංගික හා විවාහ දිවියට අදාල ජන්ම කේන්ද්‍රගත පූර්ව උරුම වාසනා ශක්තීන් හඳුනාගැනීම.
*දෙදෙනා අතරම පවතින ජන්මේන්ද්‍රීය අදහස් උදහස් තේරුම් ගෙන අන්‍යෝන්‍ය සුහදත්වය ශක්තිමත් අයුරින් ගොඩ නැගීම.
*පුද්ගලානුරූපීව ඖෂධීය කායික සම්භාහනය හා චිකිත්සාවන් සිදු කිරීම හා කාම නිළ උද්දිපනය කිරීම.
*මනේන්ද්‍රිය තුල (යටිසිතෙහි) තැන්පත්ව ඇති ආශාවන් උත්දීපනය කොට පුබුදුවා එතුලින් අපගාමී වැරදි සිතුවිලි ඇත්නම් ඒවා ඉවත්වී සාමාන්‍ය තත්වයට පත්වන්නට ඉඩ හැර ප්‍රීතිමත් තෘප්තිමත් යුගදිවියකට අවකාශ ඇති කිරීම. 
* විවිධාකාරයේ කායික හා මානසික ලිංගික දුබලතා දුරලා ප්‍රකෘතිමත් තත්වයට පැමිණීමට අවශ්‍ය වන ප්‍රතිකාරක හා ප්‍රතිකර්ම විශ්ලේෂණය කොට පිළියම් කිරීම.
*එමෙන්ම ස්වපීඩා කාමුකත්වය, වහල් කාමුකත්වය වැනි යම් යම් විවිධාකාරයේ කාමුක හැඟීම් වලට දැඩිව ආශාවක් දක්වන්නේ නම් තමන් සිටිනා එම මානසික තත්වයට අනුකූලව මූලික මනෝපක්ක්‍රමයක් ලෙස කටයුතු කිරීමට අවශ්‍ය වෙතොත් ඒ ගැන අවධානය ද මෙහිදී යොමු කරනු ඇත.


මෙය තමා තුල ඇති වැරදි අඩුපාඩුකම් සකස් කරගෙන සරල නිවැරදි මාවතක් ඔස්සේ සතුට විවිධත්වය දියුණුව කරා යාමට උනන්දුවක් දක්වන බුද්ධිසම්පන්න අය සඳහා වන වැඩසටහනක් වන අතර මීට සම්බන්ඳ කරගනු ලබන්නේ අප විසින් මුලින් තෝරාගනු ලබන අය පමණක් බවද සැලකිය යුතුය. මීට සම්බන්ඳ කරගැනීම හෝ නොගැනීම අපගේ කැමැත්ත අකමැත්ත අනුව සිදු වේ.
මෙහිදී ඔබගේ පෞද්ගලික තොරතුරු හා රහස්‍ය භාවය සම්පූර්ණයෙන්ම සුරැකෙන අයුරින් කටයුතු කරන අතර කුමන ලෙසකින් හෝ ඔබගේ පෞද්ගලික තොරතුරු අන් කිසිවෙකු වෙත ලබා නොදෙන බවට සහතික වනු ඇත.
මෙතුලින් ඔබ දෙපලටම විශේෂිත මානසික සුවතාවයක්, ශාරීරික සුවතාවයක් මෙන්ම විශේෂිත සංතෘප්තියක් ලැබී සාර්ථක දිවියකට පිවිසීමට නිබඳවම හැකිවෙනු ඇත.
සැබවින්ම මෙය මානුෂීය ගුණධර්මයන් ප්‍රවර්ධනය කිරීම පදනම් කරගෙන ධර්මානුකූලව කරනු ලබන සමාජ හිතෛෂී ක්‍රියාදාමයක් ද වනු ඇත.


පොදුවේ විවාහක, අවිවාහක දෙපිරිසටම බලපානු ලබන සමලිංගික කාමුකත්වය, ලිංගික භීතිකාව, ස්වපීඩා කාමුකත්වය, වහල් කාමුකත්වය, පරපීඩා කාමුකත්වය, දර්ශන කාමුකත්වය, ලිංගික ව්‍යාභිචාරය වැනි අපගාමී ලිංගික චර්‍යාවන්ට දැඩිව ඇබ්බැහිවීමක් යටිසිතේ තැන්පත්ව ඇත්නම් ඒවා තම කැමැත්තට අනුව විවිධෝපක්‍රමයන් මගින් හැකිතාක් ඉවත් කර සාමාන්‍ය තත්වයට පත්කිරීම වැනි ආකාරයේ ලිංගික ගැටළු තත්වයන් කෙරෙහි මෙහිදී විශේෂ අවධානයක් යොමුවනු ඇත.
 

විවාහක අඹුසැමියන්ට කාලයක් යනවිට නොයෙකුත් හේතූන් මත ඇතිවන දෙදෙනා අතර එපාවීම, ප්‍රියතාවයක් නොමැති වීම, අසමගිය, එක් අයෙකුට පමණක් ආශාව ඇතිවී අනෙකාට එපාවීම වැනි තත්වයන්ට පත්වීම බොහෝ විට සිදුවනු ලබන අතර එහිදී විවාහ දෙදරා යාමට පවා පුලුවනි. එනිසා ඊට අදාලව නිසි පිළියම් යොදා සාමූහිකත්වයෙන් සාර්ථකව සතුටින් පවුල් සංස්ථාව රැකගෙන යාමට අවශ්‍ය මග පෙන්වා දීමට අප කටයුතු කරනු ඇත.


මෙය විවිධ ගැටලුකාරී තත්වයන්ගෙන් මිදී සතුටින් සාර්ථක විවාහ දිවියක් ගත කිරීමට ඉතාමත් වැදගත් වන වටිනා විශේෂ සේවාවකි. (වෙනත් කිසිඳු තැනකින් ලබාගත නොහැකි විශේෂ සේවාවකි.) මේ සඳහා සාධාරණ සේවා ගාස්තුවක් අය කරන බව කාරුණිකව සලකන්න.

මේ සඳහා අවම පැය 2ක පමණ කාළයක් වැයවන අතර මහරගමට කිට්ටුව  අපගේ ආරක්ෂිත පුද්ගලික ස්ථානයකදී ඉතා විශ්වාසවන්ත ලෙසින් මෙම සැසිය සිදු කෙරේ. 
. 
   මෙම සැසිය සඳහා දිනකට සම්බන්ධ වීමට අවශ්ථාව ලැබෙන්නේ එක් යුවලකට හෝ එක් අයෙකුට පමණයි. ඒ සඳහා කලින් වේලාවක් වෙන්කරවාගත යුතුය. එසේම උපන්දිනය, උපන්වේලාව හා ලග්නය කලින් දිනයේදී අප වෙත ලබාදිය යුතු වේ.
ජෝතිෂ්‍ය හා අනෙකුත් විද්‍යාවන්ගේ උපයෝගීත්වයෙන් අඹුසැමියන්ගේ අසහනකාරී තත්වයන් දුරලා නව ආකල්පානුකූලව සිතා මතා අවබෝධයෙන් කටයුතු කරන නව යුවලක් බවට පත්කිරීමට මෙහිදී විශේෂයෙන් කටයුතු කරනු ලැබේ.

මෙම වැඩසටහන නොයෙකුත් අසහනකාරී චිත්ත පීඩාවන්ට පත් අයට එම තත්වයන්ගෙන් මිදී සාර්ථකත්වයට පත්වන්නට ඉතාමත් වටිනාකමකින් යුතු හමුවක් වනු නොඅනුමානය.