Wednesday, March 15, 2017

ලිංගික මාත්සර්ය හා ලිංගික කුහකත්වය

       මාත්සර්ය කියන්නෙ මසුරුකමට. ගෙවල් දොරවල්, මිල මුදල්, කෑම බීම, අඹු දරුවන්, යස ඉසුරු ආදී බොහෝ දේවලට මසුරු කමක් බොහෝ අයට ඇතිවෙනව. ලිංගිකත්වයේදී ඇතිවෙන මෙම මසුරු කමට ලිංගික මාත්සර්ය කියල කියනව. ලිංගිකත්වයේදී දැඩි ආත්මාර්ථ කාමී වූවෙකු වන විට ඔහු තුල කුහකත්වයක් නිබඳවම ගොඩ නැගෙනවා. යමෙක්‌ තුළ ලිංගිකත්වය පදනම් කර ගෙන මතුවන සැකය නිසාත් මෙම තත්වය ඇති වෙනවා. මෙම තත්වය යමෙකු තුල දැඩිව පැවතීමෙන් මානසික රෝගයක ලක්‍ෂණයක්‌ ලෙසත් මතුවන අවස්‌ථා තිබෙනවා.
      ලිංගික මාත්සර්ය ලෙස හැඳින්වෙන මේ තත්ත්වය වර්තමාන බොහෝ අඹු සැමියන් අතරත් දක්‌නට ලැබෙනවා. කිසිදු හේතුවක්‌ නැතිවත් තම බිරිඳ හෝ ස්‌වාමිපුරුෂයා වෙනත් පුරුෂයකු හෝ ස්‌ත්‍රියක සමග අනියම් සබඳතාවක්‌ ගොඩනගාගෙන ඇතැයි ලිංගික මාත්සර්යෙන් පෙළෙන කෙනෙක්‌ තුළ සැකයක්‌ ඇතිවෙනවා. මෙය ලිංගික ඊර්ෂ්‍යාව පදනම් කොට ඇතිවන තත්වයක්‌. මෙය වැළඳුණු පුද්ගලයා කිසිදු සාධාරණ හේතුවක්‌ නැතිව තම බිරිඳට හෝ ස්‌වාමිපුරුෂයාට විවිධ තහංචි පනවන්නට පෙළඹෙනවා. තනිව ගමන් බිමන් යැමට, හුදකලාව සිටීමට තම බිරිඳට හෝ ස්‌වාමි පුරුෂයාට ඉඩ නොදෙන එබඳු අය පසු කාලයේ එයටත් වඩා දැඩි තහංචි පනවන්නට පවා පෙළඹෙනවා.
   තම තමන්ගේ ඇති අඩුපාඩු කතාබහ කොට වටහාගෙන ඔවුනොවුන් ප්‍රශ්න කරගන්නේ නැතුව සුහදත්වයෙන් යුතුව වෙනත් සබඳතාවයන් ගොඩ නගාගෙන සතුටින් ලිංගිකාස්වාදය විඳින අඹුසැමියන්ද සිටිනු ඇත. එසේ ඔවුන්ට කිරීමට හැකි වනුයේ ලිංගික මාත්සර්යයෙන් තොරවූ විටයි.
      ලිංගික මාත්සර්ය වැළඳෙන්නේ විවාහක අඹුසැමි අයට පමණක්ම නොවේ. විවිධ වූ ලිංගික ආශාවන් ඇතිවන සියල්ලන්ටම මෙම තත්වය පොදු දෙයක්. ඒ අතරින් ෆෙම්ඩම් වලට අශාවක් දක්වන අයට මෙම තත්වය වැළඳුන විට අනෙකෙකුට එම වින්ඳනය ලබා ගැනීමට ඇති ඉඩ කඩ අහුරාලීමට නොයෙක් ලෙසින් ක්‍රියා කරයි. තමන්ට පමණක් එහි ආශ්වාදය ලබා ගැනීමට සිතා කුහකත්වයෙන් ක්‍රියා කරයි. සියලුම මිස්ට්‍රස්ලාට බැන වදිමින් නින්දා අපහාස කර අනෙක් අයට එවන් අවශ්ථාවන්ට යාමට බාධා පමුණුවයි. තමන් එහි රස විඳිමින් සිටගෙනම අනෙක් අයට එය නොකරන්න යැයි උපදෙස් දෙයි.
      මෙතනදී යමෙක් අපගාමී චර්‍යා වල ඇති නිස්සරණ භාවය මනාව අවබෝධ කර ගෙන එයින් මිදීමට අනෙකාට උදව් කරයි නම් හෝ එහි තත්වය නියම ලෙසින් පෙන්වාදෙයි නම් එය කුහකත්වය යැයි වරදවා වටහා නොගත යුතුයි. එය උතුම් දෙයක්ම වනු ඇත. එනිසා ෆෙම්ඩම් වලින් මිදුණු අයෙක් හෝ එයට ඇබ්බැහි නොවූවෙකු අනෙකාටත් ඉන් මිදීමට උදව් කරනුයේ ඉහළ මානුෂික හැඟීමෙන්ම බව තේරුම් ගත යුතුය.
වරද වන්නේ තමනුත් එම තැනම සිටිමින් අනෙකාට බධා කිරීමයි. ඒයයි මානසික රෝගී තත්වයක් වනුයේ. මුල් කාලයේ හොඳින් සිටි අයටත් පසුව මෙම තත්වයට පත් වෙන්නත් පුලුවන්. මෙවැනි දුර්වල තත්වයන්ට පත්වූ අය අප සමාජයේ කොතෙකුත් දක්නට ඇත.
      ලිංගිකත්වය ආශ්වාදනීය දෙයක්‌. තවකෙකුට හානි කිරීම හෝ තවකෙකු පීඩාවට පත් කිරීම යහපත් ලිංගික චර්යාවකට අයිති නෑ.
      නමුත් අද සමාජයේ බොහෝ දෙනෙක්‌ ලිංගිකත්වය දැඩි ආත්මාර්ථකාමී ස්‌වභාවයකින් ක්‍රියාත්මක කරන බව ද පැහැදිලියි. ලිංගික හිංසනය, අපයෝජනය, අනියම් සබඳතා හරහා සිදුකරන බලපෑම්, පෙම්වතිය මිතුරන් අතර හුවමාරු කරගැනීම මෙන්ම ඇය සමග ලිංගිකව හැසිරුණු අවස්‌ථා වීඩියෝ කොට ඇයට තර්ජනය කිරීම් වැනි දේ වර්තමාන සමාජය තුළ සුලභ සිදුවීම් බවට පත්ව තිබෙනවා. ලිංගිකත්වයේ මෙම වැරදි යෙදීම් නිසා සියදිවි නසා ගැනීමටත් අද මෙය හේතුවක්‌ වී තිබෙනවා. ලිංගිකත්වය වැරැදි ආකාරයට යොදා ගැනීම මනෝ ව්‍යාධියක්‌. නිසි මනෝ උපදේශන තුළින් මේ තත්ත්ව සාර්ථකව වළක්‌වා ගන්න පුළුවන්.

ට්‍රීට්මන්ට්, ස්පා වගේ ඒව ඕනි වෙන්නෙ ඇයි?


  අප සිරුරට ආහාර අවශ්‍යයි. අහාර නිසා අපේ සිරුරේ තැම්පත් වන අපද්‍රව්‍යයන් නිපදවෙනව. මේවා නිසි වේලාවට සිරුරින්  පිට නොකලහොත් මොකද වෙන්නේ? අපට මුත්‍රා බරක් හැදුනොත් එහෙම නැත්නම් මළපහ කිරීමට අවශ්‍ය වුවහොත් එය හිරකර ගෙන සිටියොත් මොකද වෙන්නෙ?
    ඇත්තටම එහෙම වුනොත් එක්කො බඩේ අමාරුවක්, හිසරදයක් වගේ අතුරු ආබාධ ලක්ෂණයක් මතුවෙන්න පුලුවන්. දහදිය වුවත් නිසි වේලාවට සිරුරින් පිට නොවුන හොත් වෙනත් අතුරු ආබාධ තත්වයන්ට පත්වෙන්න පුලුවන්.
    ඉතින් ඔය වගේම තමයි ශුක්‍ර ධාතුත්. ශුක්‍ර ධාතුත් නිසි වේලාවට සිරුරින් පිට නොවුන හොත් කාමෝන්මාදය වැනි විවිධ ගැටලුකාරී තත්වයන්ට මුහුණ දෙන්නට වෙනව. (හැබැයි අනවශ්‍ය ලෙස ශුක්‍ර ධාතු නිතරම පිට කරන්නට යාමෙන් ශාරීරික දුබළතාවයන්ට මුහුණපාන්නට සිදු වන බවත් දැනගත යුතුමයි )
   කොහොමහරි මුදාහළ යුතු දේ නිසි වේලාවට මුදාහළ  යුතුයි. නැතුව ඒවා එක තැන පල් වෙන්න දෙන්න හොඳ නෑ. මෙය සත්ව, මිනිස් දෙගොල්ලන්ටම පොදුයි. ගවයින්, ඇතුන් මද කිපෙන්නෙත් මේ තත්වය නිසාම තමයි. කොටින්ම කිව්වොත් මිනිස්සුත් මෙහෙම වුනාම පිස්සු කෙළිනව. කාමාපරාධ කරන තත්වයට වැටෙනව.

     කාමුක සැප විඳීම අත්හැරල සසරින් මිදෙන්නට යන පූජ්‍ය පක්ෂයටනම් මේක අදාළ වෙන්නෙ නෑ. (මොකද සිතින් ආශාවන් ප්‍රහීන කරන කොට ලිංගික හෝමෝන වල ක්‍රියාකරීත්වය තුනී වෙලා යන නිසයි.)
    ඔය වයසට ගිය ආච්චි සීයලටත් ඉතින් ලිංගික හෝමෝන වල ක්‍රියාකරීත්වය අඩු නිසා මෙතන ප්‍රශ්නයක් නෑ.
ඒ වගේම මෙතන විවාහක අයටත් ඉතින් ගැටලුවක් නම් නෑ. (තම සැමියා හෝ බිරිඳ හොඳට කිසිඳු ගැටලු සහගත තත්වයක් නැතුව සිටිද්දිත් හොරෙන් වෙන වෙන ඒව පසු පස්සෙ දුවනවනම් ඒකට කියන්නෙ ඉතින් පෙරේත කම කියල මිසක් වෙන මොකක්ද?)
     ඒ වගේම ඔය කාමුක කතාවක් කියවල හරි, රූපයක් බලල හරි, වීඩියෝවක් බලල හරි එහෙමත් නැත්නම් මොනව හරි මනෝ පාරක් ගහල හරි ස්වයං වින්දනයේ යෙදෙන්න දෑත හුරුපුරුදු කර ගත්ත අයටත් මෙතන ගැටලුවක් නෑ කියමුකො.
    ඒත් ඉතින් ඔය එකක්වත් කර ගන්න බැරි අයට කාගෙ සරණක්ද? කාගේ පිහිටක්ද?
    තත්වය එසේනම් දියුණු යැයි කියන සමාජයකට නිසිලෙස ක්‍රියාත්මක වන ගණිකා වෘත්තීය සේවාවක් අවශ්‍ය නැතිද? ආයුර්වේද හෝ කුමන හෝ ස්පා එපාද? ෆෙම්ඩම් වැනි ලිංගික ආශාවන් නිසා හැඟීම් උත්තේජනය වන අයට ට්‍රීට්මන්ට් එපාද?
    එසේනම් දියුණු යැයි කියන සමාජයකම, රටකම මේවා අනුමත නම් අපේ රටේ කවුද මේවට විරුද්ධ වන්නේ? මොනව හරි දර්ශන පාරක් දාල ඇයි මේවට විරුද්ධ වන්නේ? තරහ වෙන්න එපා මෙහෙම ඇහුවට, ඇත්තටම ඕකට කියන්නෙ ලිංගික මාත්සර්‍ය හා ලිංගික කුහකත්වය කියල නෙමෙයිද?...

Friday, March 10, 2017

ෆෙම්ඩම්(Femdom) හා වන්ඳනය(worship) අතර ඇති වෙනස

    ඇත්තටම කියනවනම් කාන්තාවකගෙන් ලිංගිකාස්වාදය පිණිස හිංසාකාරී දඬුවම් ලැබීමට තමයි අප ෆෙම්ඩම් කියල හඳුන්වන්නෙ. මෙය ස්වපීඩක කාමුකත්වයේ එක් කොටසක්ම තමයි. හැබැයි කාන්තාවකගේ උතුම් ගුණ සළකා ගෞරව කිරීම, වන්දනා කිරීම ආදිය කරනව කියන්නෙ තව දෙයක්. එය ස්වපීඩක කොටසට අයිති වෙන්නෙ නෑ. එතන බොහෝ විට රාගී සිතුවිල්ලක් අන්තර්ගත නෑ.

    උදාහරණ ලෙස දේවතාවියකට, මවකට, ගුරුවරියකට වැනි අයෙකුට අපට වන්ඳනීයත්වයෙන් ගරු බුහුමන් කරන්න පුලුවන්. එය එක පැත්තකින් පිනක් වන ඉහළ තත්වයක්.
  එවැනි අයෙකු හා ලිංගිකව එක් වීමට හෝ කාමුක හිංසා ලබා ගැනීමට ප්‍රයාස කරයි නම් කොහෙත්ම එය ඉහළ තත්වයක් වන්නේ නෑ. නමුත් එවැනි කාන්තාවකගේ පාද සිඹීම, පා දෝවනය කිරීම, පා තම හිස මුහුණ ඇඟ මත තබාගෙන වන්ඳනය කිරීම වගේ දේවල් කළාට එහි වරදක් නැත. එසේම තමන්ට කැමති ඕනෑම පුද පූජා සත්කාර සම්මාන ආදිය කරන්නත් පුලුවන්. (මෙම තත්වය බටහිර රටවල ෆෙම්ඩම් වලදී හඳුන්වනු ලබන වර්ෂිප් (worship) කියන තත්වය නොවේ)
    මෙතනදී උතුම් කාන්තා මාතෲත්වයේ ගුණ තම සිතින් සලකා අපට ඕනෑම කාන්තාවකට එලෙස ගරු වන්ඳනා කරන්න පුලුවන්. එවිට ගරු බුහුමණට පාත්‍ර වන තැනැත්තියගේ සිල්වත්, දුසිල්වත් බාවය අපට ලොකුවටම අදාල වන්නේ නෑ. එය හරියට කියනවනම් සාංඝික දානයක් දෙන විටදී අප දෙන්නේ එදා සිට වැඩ සිටිය මාහා සංඝ සමූහයාගේ ගුණ සිහිකරලයි. එවිට දුසිල්වත් භික්ෂුවක් සංඝ නියෝජිතයෙකු ලෙස පැමිණ එම දානය පිලිගත්තත් අපට එය අදාල නොමැති වන්නාක් මෙනි.
    මේ ලෙසමයි අප උතුම් කාන්තා මාතෲත්වයේ ගුණ සිතින් සලකා ගෙන ඕනෑම කාන්තාවකට ගරු බුහුමන් පුද සත්කාර කරන්න පුලුවන් වන්නේත් කියා කවුරුත් තේරුම් ගත යුතුයි. එමෙන්ම දෙවියන්ට දෙන පූජාව දේවාලයේ ආවතේව කරන කපු මහතාට කැමට අයිතියක් ඇති බවද අප වටහා ගත යුතුය. මොකද ඔහු දෙවියන්ගෙන් වරම් ගත් අනුගාමිකයෙකු වන කිසයි. මේ තත්වය ගොඩක් අයට තේරුම් ගන්න නම් අමාරු දෙයක්..

Wednesday, March 8, 2017

ස්වපීඩක කාමුකත්වය ෆෙම්ඩම් වලම ඉදිරියට යාමක්ද?

     ස්වපීඩක කාමුකත්වය ලිංගිකත්වයේදී අඹුසැමියන්ට මෙන්ම වෙනත් ලිංගික ආශාවන් තියෙන අයටත් ඇතිවීමට හැකියාව ඇති පොදු ලක්ෂනයක්. ස්වපීඩක කාමුකත්වය කියන්නෙ තමන්ට කාමුක හිංසා පීඩා කරනවාට ඇතිවන කැමැත්තයි.
මේ අය සංසර්ගික අවශ්ථාවේදී තම සහකරුවා ලවා තමාට යම් යම් පීඩා සිදු කරවා ගන්නට කැමතියි. එතුලින් ලැබෙන වේදනාව මේ අයට ලොකු ආශ්වාදයක් වෙනව. ඉතින් ඔය ෆෙම්ඩම් කියන්නෙත් එම ස්වපීඩක කාමුක තත්වයම ඉදිරියට යාමක් තමයි.
      මෙම තත්වය තම යටි සිතට තදින් කා වැදුනම හෝමෝන ක්‍රියාකාරී වී ලිංගික උත්තේජනයක් පවා ඇති වෙන්නේ ස්වපීඩක කාමුක දර්ශන, ශබ්ද, ස්ඵර්ශ වැනි දේ තුලින් පමණයි. හරියට කියනවනම් තමන් කැමති රස කෑමක් දැක්කම කටට කෙළ උනනවා වගේ තමයි.
     එතකොට මෙම වේදනාව නොමැතිව මොවුන්ට ලින්ගික තෘප්තියක් ලබන්නට නොහැකියි. සාමාන්‍ය ලිංගිකත්වයට ඇති ආශාව මෙයාලගෙන් අඩු වීගෙන යනව. එවිට සාර්ථක විවාහ ජීවිතයක් ගත කරන්නට අපහසු වෙනව. කොහොම වෙතත් මෙම ෆෙම්ඩම් හෙවත් ස්වපීඩක කාමුකත්වයට ඇති කැමැත්ත නිසි මනෝපදේශණයක් ලබා ගෙන කටයුතු කිරීම තුලින් සාමාන්‍ය තත්වයට එන්නට ඕනෑම අයෙකුට පුලුවන්. නමුත් මෙහිදී ඇතිවන ගැටළුව නම් බොහෝ අය මෙම තත්වයෙන් ඈත් වීමට ඇති දැඩි බියයි. ඒකට තම යටි සිත ලේසියෙන් නම් ඉඩ දෙන්නේ නෑ.
     එනිසා එවිට ගත හැකි අනිත් ක්‍රියා මාර්ගය නම් තම යටිසිත උඩු සිත හරහා රවට ගැනීම පමණයි. එය පුද්ගලානුරූපව ස්වයං වින්ඳනය මගින් හෝ ආදේශක චරිතයක සහාය තුලින් සිදුකර ගන්නට පුලුවන්. එය හරියට කියනවනම් බඩගින්න දැනී බඩට ආමාශික යුෂ ශ්‍රාවය වූ විට කුමක් හෝ දෙයක් කා ප්‍රතික්‍රියා දැක්වීම හා සමානයි කිව්වොත් නිවැරදියි. මොනවත් නොකෑවොත් ගෑස්ට්‍රයිස් හැදෙන්න පුලුවන්. හිතටත් ඒ වගේම තමයි කියල තේරුම් ගන්න.
එනිසා නිසි මනෝපදේශණය වගේම නිසියාකාරව කරනු ලබන ෆෙම්ඩම් ට්‍රීට්මන්ට් එකත් සමාජයට අවශ්‍ය දෙයක් බව අප වටහා ගත යුතුයි.


Thursday, February 23, 2017

සම ලිංගිකත්වයට හේතු

     පිරිමියෙක් තවත් පිරිමියෙක් සමගත්, කාන්තාවක් තවත් කාන්තාවක් සමගත් එක්වෙලා ලිංගික ක්‍රියාවලියේ යෙදීම සමලිංගිකත්වය කියල අපි කියනව. මෙම තත්වය බටහිර, යුරෝපා රටවල බහුල වශයෙනුත් ශ්‍රිලංකාව වැනි ආසියාතික රටවල සාමාන්‍ය වශයෙනුත් පවතිනව. සමලිංගික විවාහ පවා සිදුවන අතර සමහර රටවල එය අනුමත දෙයක් ලෙස නීතිගත කරලයි තියෙන්නෙ. කොහොම වුනත් සමලිංගිකත්වයද අපගාමී ලිංගික චර්‍යා ගනයටයි වැටෙන්නේ. බොහෝ රටවල් එය අසම්මත දෙයක් ලෙසයි නම් කරන්නේ. 


      මෙම තත්වයට ඇබ්බැහිවූ අය කොටස් 3කට වෙන්කරන්න පුලුවන්.
1 තම විරුද්ධ ලිංගිකයන් පිළිකුල් කරන තමා හා සමලිංගිකයින් පමණක් අශා කරන අය.
2 විරුද්ධ ලිංගිකයින් පිළිකුල් නොකර සමලිංගිකයින්ට අශා කරන අය
3 විරුද්ධ ලිංගිකයින් සමගත් සමලිංගිකයින් සමගත් ලිංගික ක්‍රියාවේ යෙදෙන අය.



     මෙහි පළමු තත්වය ටිකක් නරක වන අතර 2 හා3 තත්වයන් ගැන එතරම්ම වරදක් කිව නොහැකිය. කෙසේ නමුත් යමෙක් මෙම සමලිංගික සේවනයට යොමු වීමට බලපාන හේතු ගැනද අප මෙහිදී විමසා බැලිය යුතුය.
     යමෙකුට පෙර භවයේදී තිබුනු ලිංගිකත්වයට විරුද්ධ ලිංගිකත්වයක් මේ භවයේදී ලැබුණු පසු මේ තත්වයට යොමුවෙන්නට බොහෝ දුරට ඉඩ තියෙනව. ගිය ආත්මයේ පිරිමියෙකු ලෙස ඉපදී මේ ආත්මයේදී කාන්තාවක් ලෙස උපත ලදහොත් ඇය කාන්තාවන්ට ආශා කරන්න පුලුවන්. ඒවගේම  ගිය ආත්මයේ කාන්තාවක් ලෙස ඉපදී මේ ආත්මයේදී පිරිමියෙක් ලෙස උපත ලදහොත් ඔහු පිරිමින්ට ආශා කරන්න පුලුවන්. මෙම අවශ්ථා දෙකේදීම සමලිංගික ක්‍රියාවලට යොමුවෙන්න පුලුවන්.


     නපුංශකයින් ලෙස උපදින්නේද මෙම තත්වයන් සම්මිශ්‍රණය වීම තුලින්මයි. එනිසා අප කවුරුන් දෙසත් අවබෝධයෙන් යුතුව අනුකම්පාවෙන් බැලීම උතුම් මිනිස්කම බව තේරුම් ගන්න ඕනි.

     එසේම ලිංගික භීතිකාව නිසාද සමහරෙක් සමලිංගිකත්වයට යොමුවෙන්න පුලුවන්. සමාජයේ අසන්නට ලැබෙන හා පවතින තත්වයන් නිසා බොහෝ දෙනා තුල සමාජ භීතිකාව නැමති මානසික තත්වයක් හටගනු ලබනව. ඔවුන් විරුද්ධ ලිංගිකයින්ට බයයි. සමලිංගිකයින්ට බියක් නැත. එනිසා සමලිංගිකයන් සමග ලිංගික 

ආශාවල් සපුරා ගන්නත් පෙළඹෙන්නට පුලුවන්.

    සමලිංගිකත්වයට යොමු වීමට හේතුවන තවත් කරුණක් නම් ජාන වල විකෘතිතාවයයි. උපතින්ම ඇතිවන ජාන වල විකෘතිතාවයන් නිසා සමහරුන්ට සමලිංගික ආශාවන් ඇතිවෙන්න පුලුවන් අතර එහිදී ඔවුන් ලිංගික ආශාව ලෙස තම සිතින් හඳුනා ගන්නේ සමලිංගික ආශාවටයි.

    ඒවගේම සමලිංගිකත්වයට යොමු වීමට හේතුවන අනෙක් කරුණ නම් සමලිංගිකයෙකුගෙන් තම පළමු ලිංගික අත්දැකීම ලබාගැනීමයි. බොහෝ වෙලාවට වැඩිහිටියන් විසින් කුඩා ළමයින්ව තම ලිංගික කටයුතු වලට උපක්‍රමශීලීව පොළඹවා ගන්නව. සමලිංගිකයෙකුගෙන් තම පළමු ලිංගික පාඩම උගෙන ගත් ළමයාගේ යටි සිතට නොදැනුවත්වම වැරදි දත්ත ඇතුල් වෙනව. ඉන්පසු ළමයා වැඩි වියට පත් වුනත් තම සිතේ ලිංගික උතේජනය ඇතිවනු ලබන්නේ සමලිංගික සිතුවිලි වලින්මයි.


    අප රටේ කුඩාකළ සිටම ලබාදෙන ක්‍රමාණුකූල ලිංගික අධ‍යාපන ක්‍රමවේදයක් නොමැති නිසා සමලිංගික සේවනය කරන්නන්ගේ වැඩි ප්‍රවණතාවයක් දක්නට තියෙනව. සමහර හොස්ටල්, පාසල්, පිරිවෙන් වලත්, සමහර ආරක්ෂක අංශ ඇතුලු රැකියා සේවා ස්ථාන වලත් සමලිංගික ක්‍රියාවන් සිදුවන බව නොරහසකි.
    කෙසේ හෝ සමලිංගිකත්වයට ආශාවක් දක්වන්නේ අප යටි සිතේ වැරදි දත්ත තැන්පත්වී ඇති නිසයි. ඒ වැරදි දත්ත නිසා අපගේ ලිංගික පෞරුෂත්වය බිඳ වැටෙනව. සමලිංගිකත්වයට ඇබ්බැහි වූ බොහේ අය එම තත්වයෙන් මිදෙන්නටද කැමති නැත. ඊට තම යටි සිත ඉඩ නොදෙයි. 

එනමුත් ඒ වැරදි දත්ත යටි සිතෙන් අයින් කරගත්විට සාමාන්‍ය ලිංගිකත්වයේදී ඔවුන් විශාල ලෙස තෘප්තියක් ලබනු ඇතිබව මා දැක ඇත. එනිසා මේ තත්වයට කුමන ලෙසින් හෝ ඔබත් ඇබ්බැහිවී ඇත්නම් එම තත්වයෙන් මිදී විශාල සහනයක් ලබා ගැනීමට ලිංගික මනෝපදේශනය හා සම්බන්ධ විය හැකිය.


Tuesday, February 14, 2017

විවිධ ලිංගික ගැටළු සඳහා මනෝපදේශනය

විවාහ යුගදිවියේ සාර්ථකත්වයට විශේෂ මනෝපදේශන සැසිය
Special Psychological Counseling Session for the Success of Marriage

ලිංගිකත්වය සම්බන්ධ ප්‍රශ්න ඇති අඹුසැමි අය හා සුන්දරත්වයේ මිහිර සොයා යන යුවල සඳහා පමණයි. (විවාහාපේක්ෂිත පෙම්වතුන්ගේ ගැටළු ගැනද සලකා බලනු ඇත.)
ඔබගේ පෞද්ගලික හා යුගදිවියේ ඇතිවන නොයෙකුත් විවිධාකාරයේ අසහනකාරී පීඩා තත්වයන්ගෙන් මිදී, සුවදායී නිරෝගී මනසක් හා සාර්ථක සැපවත් දිවි පෙවෙතකට අවශ්‍ය නිවැරදි මග පෙන්වාදී ප්‍රීතිමත් දිවියක් උදාකරලීම මෙහි මූලික අරමුණයි...
මෙතුලින් ඔබගේ මානුෂීය හා ලිංගික පෞරුෂත්වය වර්ධනයවී සමාජයීය හා ආධ්‍යාත්මික වශයෙන් මනා දියුණුවක් ඔබට ලබාගත හැකිවනු ඇත.

විවාහක හා විවාහාපේක්ෂිත යුවල සඳහා ඔවුනොවුන්ගේ ආදර සබඳතා තවතවත් වැඩි දියුණුවී වීමටත්, අවබෝධයෙන් යුතු සාර්ථක පවුල් ජීවිතයක් ගත කිරීමටත් මෙම විද්‍යානුකූල මනෝපදේශන හා චිකිත්සක සේවාව ඉතාමත් වැදගත් වනු ඇත.
එමෙන්ම විවාහපේක්ෂිතව සිටින අයට කාලයක් තිස්සේ තම සිතෙහි මුල් බැසගෙන ඇති වැරදි  අදහස්, ආකල්ප හා අපගාමී චර්‍යා පුරුදු වලින් මිදී නිවැරදි මාවතක් ඔස්සේ යමින් තම ජීවිත සාර්ථක කරගැනීමටත් මෙතුලින් ඔබට මනා හැකියාවක් උදාවනු ඇත.  
මෙය ජෝතිෂ විද්‍යාව, හෙළ ගුප්ත විද්‍යාව, මනෝ විද්‍යාව, මෝහන විද්‍යාව, ස්නායු වාග් විද්‍යාව, ප්‍රතීක නිල විද්‍යාව, යෝග හා හෙළ වෛද්‍ය විද්‍යාව, ඕරා හා හීලිං ශක්ති ආදී විද්‍යාත්මක තාක්ෂණික ක්‍රමෝපායයන් පසුබිම් කරගෙන සරලව සුහදව වින්දනීය ලෙසින් පුද්ගලිකව සිදුකරනු ලබන ප්‍රායෝගික වැඩසටහනකි.
 
ඉහත සඳහන් ක්‍ෂේත්‍රයන් පිළිබඳ මනා දැනුමක් ඇති උප දේශකයෙකු හා සහකාරිනියක විසින් මෙම මනෝපදේශනය හා චිකිත්සක ක්‍රියාවලිය සුහදශීලීව ඉතා පුද්ගලිකව සිදුකරනු ලබයි.
මෙම සැසියේදී සිදුකෙරෙන විශේෂිත සේවාවන් කීපයක්.
*ජෝතිෂ්‍ය විද්‍යානුකූලව දෙදෙනාගේ ලිංගික හා විවාහ දිවියට අදාල ජන්ම කේන්ද්‍රගත පූර්ව උරුම වාසනා ශක්තීන් හඳුනාගැනීම.
*දෙදෙනා අතරම පවතින ජන්මේන්ද්‍රීය අදහස් උදහස් තේරුම් ගෙන අන්‍යෝන්‍ය සුහදත්වය ශක්තිමත් අයුරින් ගොඩ නැගීම.
*පුද්ගලානුරූපීව ඖෂධීය කායික සම්භාහනය හා චිකිත්සාවන් සිදු කිරීම හා කාම නිළ උද්දිපනය කිරීම.
*මනේන්ද්‍රිය තුල (යටිසිතෙහි) තැන්පත්ව ඇති ආශාවන් උත්දීපනය කොට පුබුදුවා එතුලින් අපගාමී වැරදි සිතුවිලි ඇත්නම් ඒවා ඉවත්වී සාමාන්‍ය තත්වයට පත්වන්නට ඉඩ හැර ප්‍රීතිමත් තෘප්තිමත් යුගදිවියකට අවකාශ ඇති කිරීම.
* විවිධාකාරයේ කායික හා මානසික ලිංගික දුබලතා දුරලා ප්‍රකෘතිමත් තත්වයට පැමිණීමට අවශ්‍ය වන ප්‍රතිකාරක හා ප්‍රතිකර්ම විශ්ලේෂණය කොට පිළියම් කිරීම.
*එමෙන්ම ස්වපීඩා කාමුකත්වය, වහල් කාමුකත්වය වැනි යම් යම් විවිධාකාරයේ කාමුක හැඟීම් වලට දැඩිව ආශාවක් දක්වන්නේ නම් තමන් සිටිනා එම මානසික තත්වයට අනුකූලව මූලික මනෝපක්ක්‍රමයක් ලෙස කටයුතු කිරීමට අවශ්‍ය වෙතොත් ඒ ගැන අවධානය ද මෙහිදී යොමු කරනු ඇත.

මෙය තමා තුල ඇති වැරදි අඩුපාඩුකම් සකස් කරගෙන සරල නිවැරදි මාවතක් ඔස්සේ සතුට විවිධත්වය දියුණුව කරා යාමට උනන්දුවක් දක්වන බුද්ධිසම්පන්න අය සඳහා වන වැඩසටහනක් වන අතර මීට සම්බන්ඳ කරගනු ලබන්නේ අප විසින් මුලින් තෝරාගනු ලබන අය පමණක් බවද සැලකිය යුතුය. මීට සම්බන්ඳ කරගැනීම හෝ නොගැනීම අපගේ කැමැත්ත අකමැත්ත අනුව සිදු වේ.
මෙහිදී ඔබගේ පෞද්ගලික තොරතුරු හා රහස්‍ය භාවය සම්පූර්ණයෙන්ම සුරැකෙන අයුරින් කටයුතු කරන අතර කුමන ලෙසකින් හෝ ඔබගේ පෞද්ගලික තොරතුරු අන් කිසිවෙකු වෙත ලබා නොදෙන බවට සහතික වනු ඇත.
 
මෙතුලින් ඔබ දෙපලටම විශේෂිත මානසික සුවතාවයක්, ශාරීරික සුවතාවයක් මෙන්ම විශේෂිත සංතෘප්තියක් ලැබී සාර්ථක දිවියකට පිවිසීමට නිබඳවම හැකිවෙනු ඇත.
සැබවින්ම මෙය මානුෂීය ගුණධර්මයන් ප්‍රවර්ධනය කිරීම පදනම් කරගෙන ධර්මානුකූලව කරනු ලබන සමාජ හිතෛෂී ක්‍රියාදාමයක් ද වනු ඇත.
පොදුවේ විවාහක, අවිවාහක දෙපිරිසටම බලපානු ලබන සමලිංගික කාමුකත්වය, ලිංගික භීතිකාව, ස්වපීඩා කාමුකත්වය, වහල් කාමුකත්වය, පරපීඩා කාමුකත්වය, දර්ශන කාමුකත්වය, ලිංගික ව්‍යාභිචාරය වැනි අපගාමී ලිංගික චර්‍යාවන්ට දැඩිව ඇබ්බැහිවීමක් යටිසිතේ තැන්පත්ව ඇත්නම් ඒවා තම කැමැත්තට අනුව විවිධෝපක්‍රමයන් මගින් හැකිතාක් ඉවත් කර සාමාන්‍ය තත්වයට පත්කිරීම වැනි ආකාරයේ ලිංගික ගැටළු තත්වයන් කෙරෙහි මෙහිදී විශේෂ අවධානයක් යොමුවනු ඇත.
 
විවාහක අඹුසැමියන්ට කාලයක් යනවිට නොයෙකුත් හේතූන් මත ඇතිවන දෙදෙනා අතර එපාවීම, ප්‍රියතාවයක් නොමැති වීම, අසමගිය, එක් අයෙකුට පමණක් ආශාව ඇතිවී අනෙකාට එපාවීම වැනි තත්වයන්ට පත්වීම බොහෝ විට සිදුවනු ලබන අතර එහිදී විවාහ දෙදරා යාමට පවා පුලුවනි. එනිසා ඊට අදාලව නිසි පිළියම් යොදා සාමූහිකත්වයෙන් සාර්ථකව සතුටින් පවුල් සංස්ථාව රැකගෙන යාමට අවශ්‍ය මග පෙන්වා දීමට අප කටයුතු කරනු ඇත.

මෙය විවිධ ගැටලුකාරී තත්වයන්ගෙන් මිදී සතුටින් සාර්ථක විවාහ දිවියක් ගත කිරීමට ඉතාමත් වැදගත් වන වටිනා විශේෂ සේවාවකි. (වෙනත් කිසිඳු තැනකින් ලබාගත නොහැකි විශේෂ සේවාවකි.) මේ සඳහා සාධාරණ සේවා ගාස්තුවක් අය කරන බව කාරුණිකව සලකන්න.
මේ සඳහා අවම පැය 2ක පමණ කාළයක් වැයවන අතර කඩුවෙලට හෝ මහරගමට කිට්ටුව  අපගේ ආරක්ෂිත පුද්ගලික ස්ථානයකදී ඉතා විශ්වාසවන්ත ලෙසින් මෙම සැසිය සිදු කෙරේ.  

මෙම සැසිය සඳහා දිනකට සම්බන්ධ වීමට අවශ්ථාව ලැබෙන්නේ එක් යුවලකට හෝ එක් අයෙකුට පමණයි. ඒ සඳහා කලින් වේලාවක් වෙන්කරවාගත යුතුය. එසේම උපන්දිනය, උපන්වේලාව හා ලග්නය කලින් දිනයේදී අප වෙත ලබාදිය යුතු වේ.
ජෝතිෂ්‍ය හා අනෙකුත් විද්‍යාවන්ගේ උපයෝගීත්වයෙන් අඹුසැමියන්ගේ අසහනකාරී තත්වයන් දුරලා නව ආකල්පානුකූලව සිතා මතා අවබෝධයෙන් කටයුතු කරන නව යුවලක් බවට පත්කිරීමට මෙහිදී විශේෂයෙන් කටයුතු කරනු ලැබේ.
මෙම වැඩසටහන නොයෙකුත් අසහනකාරී චිත්ත පීඩාවන්ට පත් අයට එම තත්වයන්ගෙන් මිදී සාර්ථකත්වයට පත්වන්නට ඉතාමත් වටිනාකමකින් යුතු හමුවක් වනු නොඅනුමානය. 



Tuesday, February 7, 2017

ෆෙම්ඩම් (Femdom) ලිංගිකත්වයෙන් යහමගට 02

   ෆෙම්ඩම් ලිංගිකත්වයෙන් යහමගට පිවිසෙන පියවරේ දෙවෙනි කසායයි අද මා දෙන්න යන්නේ. හැබයි මේක නම් ටිකක් තිත්ත වැඩියි. එනිසා සමහරුන්ට නීරස වැඩි නිසාම වමනෙට යන්නත් හදයි. ඒත් බයවෙන්න එපා අමාරුවෙන් හරි බිව්වොත් ලෙඩේ සනීපයි. නැතුව දුරදිග ගියොත් පිළිකාවට හැරිල උත්සන්න වෙලා හැමදාම දුක් විඳින්න තමයි වෙන්නෙ. ඒවගේම මේක ෆෙම්ඩම් ලෙඩේට විතරක්ම නෙමෙයි අනෙක් විවිධ අපගාමී විකෘති ලිංගික ආශාවන් වලටත් ප්‍රත්‍යක්ෂ බෙහෙතක් වෙනව.

     හොඳයි ෆෙම්ඩම් කියන්නෙ මොකක්ද කියලත්, ඒකට ආශාව ඇතිවෙන හේතුවත්, ආශාව උත්සන්නවම තියෙන අයට තමන්ගෙ නෝනට හරි කියල පොඩි සහනයක් ලබාගන්න හැටිත් මම කලින් ලිපියෙන් කිව්වනෙ. අමතක නම් මෙතනින් ගිහින් ආයිත් බලලම එන්නකො.
ඉතින් මම හිතනව නෝනල හොඳට සලකන්න ඇති කියල. වැඩේ වැරදිලා කාටවත් නෝන කොස්සෙන් එහෙම ගහල එලෙව්වෙ නෑ නේද?  නෝනත් එක්ක, තමන්ගෙ ලොකුකම පැත්තකින් තියල ආදරෙන් කතා බහ කරගත්ත අයටනම් එහෙම වෙන්නෙ නෑ. කොහොම වුනත් කට්ටිය මේකට අසීමිතව ඇබ්බැහි වෙන්න නම් යන්න එපා.

    හොඳයි ෆෙම්ඩම් ගැන දැඩි මානසික අසහනයෙන් ඉන්න අයට තාවකාලික හරි පොඩි  සහනයක් ගන්න හැටි තමයි ඒ. ඒත් ඉතින් ඒක තුවාලයක්  කහනකොට දැනෙන තාවකාලික සහනය වගේම තමයි. එවෙලෙට පොඩි සහනයක් තියෙනව. ඒත් තුවාලෙ සනීප කරගන්න නම් ඒකට වෙනම බෙහෙත් ගන්න ඕනි. තුවාලෙ කහ කහ හැමදාම ඉන්න ගියොත් තවත් ලෙඩේ වැඩිවෙන එක තමයි වෙන්නෙ. එනිසා වැඩිවෙලා උඩු දුවන්න දෙන්නත් එපා.
     ආශ්වාදය ලැබීමෙන් පසු ආදීනවය දකින්න ටිකක් පහසු වෙනව. පහසු වුනාට යමක ආදීනවය දකින්න ආශ්වාදය ලබීම අත්‍යවශ්‍යමත් නෑ. දක්ෂ, බුද්ධිමත් කෙනාට අනෙකුත් දේවල අනුසාරයෙන් යතාර්ථය වටහා ගන්න පුලුවන් වෙනව. එනිසා හැම කෙනාටම තුවාලෙ කහ කහ ඉන්න ඕනි නෑ ඊට බෙහෙත් ගන්නව මිසක්.

     කොහොම හරි දැන් යතාර්ථය තේරුම් ගෙන වැරැද්ද නිවැරදි කරගෙන ගමන යන්න ඕනි වෙලාව ඇවිල්ල තියෙන්නෙ. ආගමානුකූලව බැලුවත්, මනෝ විද්‍යානුකූලව බැලුවත් සමාජයීය වශයෙන්  බැලුවත් විකෘති කාමාශා හැඟීම් කියන්නෙ පහත් දෙයක්ම තමයි. ඒවා වැටෙන්නේ අපගාමී ලිංගික චර්‍යා ගනයටයි.
     ඉතින් මේ කියන ෆෙම්ඩම් ලිංගික දැඩි ලෝලීත්වයත් වැටෙන්නේ අපගාමී ලිංගික චර්‍යා ගනයටම තමයි. ෆෙම්ඩම් නැමති ආශාව නිර්මාණය වන්නේ ස්වපීඩා කාමුකත්වයට හා පරපීඩා කාමුකත්වයට කැමති දෙදෙනෙකුගේ හෝ දෙපිරිසකගේ එකතුවෙනි.
     ස්වපීඩා කාමුකත්වයට කැමැත්තක් දක්වන අය සාමාන්‍ය අවශ්ථාවේදී මෙන්ම සංසර්ග අවශ්ථාවේදී තමාට නොයෙකුත් ආකාරයේ යම් යම් පීඩාවන් අනෙකාගෙන් කරවා ගැනීමට දැඩි ආශාවක් දක්වනව. එයින් ලැබෙන වේදනාව මෙවන් අයට මහත් ආශ්වාදයකි. එවන් වේදනාවක් නොමැතිව මොවුන්ට ලිංගික තෘප්තියක් ඇති නොවේ. ස්ලේව් බෝයි, ස්ලේව් ගර්ල්, සිසී ආදී නම් වලින් පෙනීසිටින්නේ මොවුන්ය. ලිංගික වහලුන් මෙන් කටයුතු කිරීම මෙම අයගේ පරම පැතුමයි. 
     යමෙකු මෙම තත්වයට දැඩිව ඇබ්බැහිවී අවිචාරශීලීව අමානුෂීය ලෙස කටයුතු කිරීමට පෙළඹී ඇත්නම් එය ලිංගික උමතු තත්වයක් වීමට හේතුවන බව තේරුම් ගත යුතුයි.

      පරපීඩා කාමුකත්වයට කැමැත්තක් දක්වන අය අනෙකාට නොයෙකුත් ආකාරයේ ලිංගික හිංසාපීඩා කරමින් ආශ්වාදයක් ලැබීමට කැමති වෙයි. අනෙකාගේ වේදනා සහගත ඉරියව් හෝ කැගැසීම් තුලින් ඔවුන් තෘප්තියක් ලබන අතර එසේ නොමැතිව ඔවුන්ට ලිංගික තෘප්තියක් නැතිවෙයි. මැඩම්, මිස්ට්‍රස්, ඩොමිනි, මාස්ටර් ආදී නම් වලින් පෙනීසිටින්නේ මොවුන්ය. 
යමෙකු මෙම තත්වයටද දැඩිව ඇබ්බැහිවී අවිචාරශීලීව අමානුෂීය ලෙස කටයුතු කිරීමට පෙළඹී ඇත්නම් එය ලිංගික උමතු තත්වයක් වීමට හේතුවන බව තේරුම් ගත යුතුයි. මෙනිසාම බොහෝ අය කාම මිත්‍යාචාරයටද පෙළඹෙනු ඇත. කාම මිත්‍යාචාරය යනු කුමක්දැයි මෙතනින් ගිහින් බලන්න.

      මෙම අපගාමී ලිංගික චර්‍යාවන්ට දැඩිව ඇබ්බැහි වූවන්ට එම තත්වයෙන් මිදීමට නොහැකි වුවහොත් ඔවුන්ගේ පෞරුෂ වර්ධනයටත්, මතු අනාගතයටත් ඉතා භයානක ඉරණමකට මුහුණ දෙන්නට සිදුවනු ඇත.
      මෙම අපගානී, විකෘති, අසම්මත කාමාශාවන් ඇති අය කොතෙකුත් සමාජයේ සිටියි. එහි සාමාන්‍ය ආශාවන් නම් අඹුසැමියන් විසින් කතාබහ කරගෙන සපුරා ගැනීමෙන් නම් ලොකු වරදක් නැත. සාමාන්‍යයෙන් සංසර්ගික අවශ්ථාවේදී අනෙකාගේ දෙපතුල්, ලිංගේන්ද්‍රයන්, ගුදමාර්ග, කිහිළි, කට ඇතුලු සිරුරේ සෑම තැනක් පාහේම සිඹීම, ලෙවකෑම, උරාබීම වගේ දේවල් සාමාන්‍ය ලිංගික ස්වභාවයන්ය. ඒවාට මෙහිදී වරදක් කියන්නේ නැත.  එහෙත් දැඩිව, අමානුෂීය ලෙස පවතින විකෘති ආශාවන් තුලින් තමාව මහත් ප්‍රපාතයකට තල්ලු කර දමයි. එය තමන් විසින්ම ප්‍රපාතය වෙත පාරක් කපා ගැනීමකි.

     සුණඛයෙකු මෙන් නිවට, පහත්සේ කටයුතු කිරීමට කැමති තැනැත්තා වඩන්නේ බලු සංස්කාරයයි. ඔහු දිගටම එසේ සිටියහොත් මරණින් මතු බලු ආත්මයක ඉපදීමට ඇති අවශ්ථාව ඉතාම වැඩිය. යමෙකු ලිංගිකත්වයේදී කෙළ, සොටු, මළ, මුත්‍ර ආදී දේවලට දැඩිව ප්‍රිය කරත් නම් ඔහු වඩන්නේ ප්‍රේත සංස්කාරයයි. ඔහු දිගටම එසේ සිටියහොත් මරණින් මතු ප්‍රේත ආත්මයක ඉපදීමට ඇති අවශ්ථාව ඉතාම වැඩිය.

     එසේම යමෙකු ලිංගිකත්වයේදී අනෙකාට දැඩිව හිංශා පීඩා කරමින් ආශ්වාදය ලබයි නම් ඔහුට හෝ ඇයට මරණින් මතු නිරයේ ඉපදීමට ඇති අවශ්ථාව ඉතාම වැඩිය. (එහෙත් තමන්ට එවැනි ආශාවක් නොමැතිව අනෙකා සිටින එම අසහනකාරී තත්වයෙන් බේරා ගැනීමේ අදහසින් අවංකව කරන චිකිත්සාවක් (ට්‍රීට්මන්ට් එකක්) ලෙසින් කරයි නම් එයින් ඇයට හෝ ඔහුට පාපයක් සිදු නොවනු ඇත.)
      එනිසා කවුරුත් මෙම තත්වය හොඳින් තේරුම් ගෙන ඊට සුදුසු කටයුතු නිවැරදි ලෙස කළයුතුය. මිනිසුන් වූ අප පහත් පෙලේ තිරිසන්, ප්‍රේත ආදී ගති පුරුදු අත් හැර උසස් තත්වයන්ටම පිවිසිය යතුය. පහතට වැටුන හොත් ගොඩ ඒම කොහෙත්ම සරල නම් නැත. අඳුරෙන් තවත් අඳුරට නොයා අඳුරෙන් එලියට යාමට උත්සාහ කිරීම ඔබගේ වගකීමකි. 


      හොඳයි එහෙනම් ෆෙම්ඩම් වැනි අපගාමී ලිංගික චර්‍යාවන් වලට දැඩිව ඇබ්බැහි වූ අයටත්, ලෙඩේ බෝවීගෙන එන අයටත් එයින් මිදෙන්නට වැදගත් සරල පිළිවෙතක් මා මෙහි පෙන්වා දෙන්නම්. මෙය කවුරුත් උනන්දුවෙන් මාසයක් පමණ කරන්න. එවිට එම තත්වය මග හැරී යනු නොඅනුමානයි. මෙහි ඇති වටිනාකම සුලුපටු ලෙස නොසිතන්න. ඔබ ජීවිතය අඳුරෙන් මිදෙන මග බව සිහි තබාගන්න. 
      රාත්‍රී නින්දට යන විට හා උදයේ පහත සඳහන් ස්වයං යෝජනාව සෙමින් කියවන්න. තුන්වරක් බැගින් කිව හැකි නම් වඩාත් හොඳයි. ඊට අමතරව පහත් ආකාරයේ ලිංගික හැඟීම් ඇතිවන සෑම විටකම පාහේ මෙය සිහි කරන්න.

මෙන්න එම වටිනා ස්වයං යෝජනාව


    මම මිනිස් ආත්මයක් ලබාගෙන සිටින තවත් එක් වාසනාවන්ත පුද්ගලයෙක්... ඔව් මම හරිම වාසනාවන්තයි... මට නිරෝගී සිරුරක් තියෙනව... නිරෝගී මනසක් තියෙනව... හිතින් හිතල හරි වැරැද්ද තෝරා ගන්න මට හැකියාවක් තියෙනව... මට මගේ උත්සාහය තුලින් ඕනෑම හොඳ දෙයක් කරන්න පුලුවන්... මට ඕනෑම වරදක් හදාගන්නත් පුලුවන්... ඔව් මම මගේ වැරදි පුරුදු අත් හරිනව... මම සමාජයට වැඩදායී පුද්ගලයෙක් වෙනව... කාටවත් මාව නැවත වරදට පොළඹවා ගන්නට බෑ... මගේ සිත විනාශ කරන්න එන සතුරා හැම විටදීම මම හඳුනා ගන්නව... ඔවුන්ට ආයිත් නම් මගේ සිතේ රජ කරන්නට මම ඉඩ දෙන්නේ නෑ... 


    මගේ ජීවිතය ගැන ආපසු හැරී බලද්දි මම ලස්සනට සතුටින් හිටිය කාලය මට මතකයි... ඔව් මම ඒ අවධියේදී ඉතාම සතුටින් සිටිය... ඔව් මම එහෙම ඉන්න අතරේ මගේ සිතට මුලින්ම ඒ පව්කාර ලිංගික හැඟීම් ඇතුලු වූ හැටි මට දැන් මතකයි... මම ඒ මොහොතේ සිතුවේ ඒවා හොඳ දෙයක් කියලයි... ඉන්පසු එය ක්‍රමයෙන් මගේ සිතේ පැළපදියම් වූ හැටි මට දැන් වැටහෙනව... ඔව් ඒ සියල්ලම මගේ නොදන්නා කමින් සිදුවුණු වැරදි බව මට දැන් හොඳින්ම පේනව... ඔව් ඒ සියල්ලම හුදු මායාවන් පමණයි... ඒ මගේ සිතේ මැවී තිබෙන සියලුම චිත්තරූප මාව විනාශ කරන්නට ආ සතුරන්ම තමයි... මම ආයිත් නම් කොහොමවත් ඊට අහුවෙන්නෙ නෑ... මම පහත් ලිංගික ආශාවන්ගෙන් සදහටම ඈත් වෙනව... වහලුන් මෙන්, තිරිසන් සතුන් මෙන්, ප්‍රේතයින් මෙන් හැසිරෙන්නෙ නෑ...


    දන් මම නිවැරදි මාවතේ යන කෙනෙක්... මගේ විවාහ ජීවිතය මම සාර්ථක කර ගන්නව... ඒ මගේ බිරිඳ/සැමියා පමණයි
ලිංගික ලෝකයේ මට දැන් සිටින්නේ... ඔව් මොනව වුනත් ඇය මට එදා හොඳින් ආදරය කලා... මට ඇය උදව් කළා... මට එක් අයෙකු පමණක් මගේ ලිංගික දිවියට හොඳටම ප්‍රමාණවත්... මගේ පරිහාණියට හේතුවන අසීමිත ලිංගික ආශාවන් පසුපස මම තවත් දුවන්නේ නෑ... 

     මේ කාමුක මායා ලෝකයේ මා දකින රූප සියල්ලන්ම එක හා සමානයි... පොඩි පොඩි වෙනස්කම් තියෙන්නේ ඔවුන් අඳින පලඳින ආකාරය මත බව මම දන්නව... ඒ කාමුක චිත්‍රපටවල ඒ දැකපු රූපවල සිටින්නේ මගේ බිරිඳගේ/සැමියාගේ රූපයට සමාන අයමයි... ඔවුන්ගේ මායාවන් මා හොඳින් දැන් දන්නවා... එනිසා මම ඒ හිස් දේවල් දෙස ආයිත් බලන්නවත් උනන්දු වන්නේ නෑ... 
     මාව ප්‍රපාතයට ඇද දමන ඒ සමාජයන්ගෙන් මම හැකි තරන් අයින් වෙනව... මම පාප මිත්‍රයන්ගෙන් ඈත් වෙනව... මා ඉදිරියේ ප්‍රදර්ශනය වන සෑම පහත් රූපයක්ම මම ප්‍රතික්ෂේප කරනව... පාපී සමාජය ඉදිරියේ මම වීරයෙකු මෙන් බේරී ඉන්නව... මාර සේනාව මා ඉදිරියේ මොන රැඟුම් දැම්මත් මා හසුවන්නේ නෑ... ඔව් මම මඩෙන් උඩට ආ නෙලුම් මලක් මෙන් පිරිසිදු වෙනව...

      මම අද මේ මොහොතේ සිට හොඳ කෙනෙක්... සමාජය මාව දැන් හොඳින් පිළිගන්නව... ඔව් මම දැන් හොඳ ආදර වන්තයෙක්... මම දැන් හොඳ ස්වාමියෙක්/බිරිඳක්... මම මුලු ලෝකයටම හිතවතෙක්... මම ලෝකයට වැඩදායී කෙනෙක්... මම සියල්ලන්ටම මෛත්‍රිය පතුරුවන්නෙක්... සියලු දෙනාම නිදුක් වෙත්වා... නිරෝගී වෙත්වා... සුවපත් වෙත්වා... දුකින් මිදෙත්වා...

    ඔබ මෙසේ පුහුණු කිරීමෙන් පසු ඔබ නොසිතූ ආකාරයේ දියුණුවක් ඔබ තුලින්ම දැකිය හැකිවනු ඇත. ඔබේ පෞරුෂත්වය වර්ධනය වී සමාජයේ සෑම තැනකින්ම ඔබව පිළිගන්නා තත්වයට පත්වනු ඇත. එසේම ඔබ ඉක්මනින්ම හොඳ ආදරවන්තයෙකු හෝ හොඳ ස්වාමියෙක්/බිරිඳක් වනු ඇත. ඔබේ ආධ්‍යාත්මික මෙන්ම ආර්ථික දියුණුවද සැලසෙනු ඇත. 


   
අපගාමී ලිංගික චර්‍යාවන්ගෙන් මිදීමට ඔබ විසින් නොකලයුතු හා කලයුතු දේවල්

* පහත් ආකාරයේ ලිංගික උත්තේජනයක් ලබන සියල්ලෙන්ම හැකිතරම් ඈත් වන්න.


* තම සිතේ මැවී ඇති එවන් ලිංගික උත්තේජනයක් ලබන කෙනෙකුගේ රුවක් වේනම්, මැවෙන සෑම විටකම එම රුවෙහි නිසරු බව මෙනෙහි කරන්න. එය මායාවක් බව සිහි කරන්න.


* කාමුක චිත්‍රපටවල හා පින්තූරවල අප දකින්නේ සත්‍ය වශයෙන්ම ඇත්ත නොවන බවත්, ඒවා පිරිසක් විසින් අලංකාර ලෙස මවා පාන දෙයක් බව සිහිතබා ගන්න. මුළා නොවන්න.


* පහත් පෙලේ ලිංගික වෙබ් අඩවි වලට නිකමටවත් පිවිසෙන්න එපා. අහඹු ලෙස දකීනම් වහාම ඉන් ඉවත් වන්න.


* පහත් කාමාශ්වාදයක් ලබාදෙන ලිපි, පින්තූර, චැට් රූම්, දෙබස්, සමාජජාල ආදීන්ගෙන් හැකිතරම් ඈත් වන්න.


* තමන් හා සිටි එවැනි මිතුරන්ට හැකිතාක් සත්‍ය වටහා දෙන්න. එවිට ඔවුන් ඔබව ප්‍රතික්ෂේප කරයි නම් ඔවුන් පාප මිත්‍රයන්සේ සලකා වහාම ඔවුන්ගෙන් ඈත් වෙන්න. 


* ඔබගේ ඇඳ, ඇතිරිලි, කොට්ට උර, මෙන්ම ඇඳ, මේසය ආදියේ දිශාවන් පවා හැකිනම් මාරු කරන්න. 


* ඔබේ පරිගණකයේ හා දුරකථනයේ ඇති සියලු නරක පින්තූර, වීඩියෝ ආදිය මකා දමා ස්ක්‍රීන් ෆොටෝ එක පවා වෙනස් කරන්න. මුහුණු පොතේ ඇති ප්‍රොෆයිල් ෆොටෝ එක පවා වෙනස් කරන්න.


* සැමවිටම අලුත් කෙනෙකු මෙන් සිතන්න. ක්‍රියා කරන්න. කතා කරන්න.


* තම බිරිඳ/සැමියා සමග අලුත් විදියට සිතන්න. හැසිරෙන්න. වෙනස් වෙන්න.
දෙදෙනාටම ගැටළු තියෙනවද? 
අඹුසැමි ඇසුර වැඩිදියුණු කර ගැනීම
අනුරාගය සඳහා ඇඳුම් අඳින්න
ඔබේ බිරිඳව ලිංගිකව පුබුදුවන්නේ කෙසේද? 


 * තමන්ගේ විනෝස්වාදයන් වල සුලු වෙනසක් කරන්න. පාර්ක් එකකට ගොස් එන්න. හැකිනම් යෝග පුහුණු වල යෙදෙන්න.
 http://www.wedagedara.com/kamalokaya/yoga_yathuraki.php
 http://www.wedagedara.com/kamalokaya/yuga_diviyata_yoga.php

* ලොව සිටින සියල්ලන්මද, මමද නිබඳවම අනිත්‍යතාවට පත් වෙමින් ගොස් මරණයට පත්වන බව සිහි කරන්න.


* කවුරු මොනව කිව්වත් ලොවම පිළිගත් ශිෂ්ඨසම්පන්න නිවැරදි මාවතේ මම යනවා යැයි අධිෂ්ඨාණ කරගන්න. 


ඔබට ජය වේවා...