ලිංගික මාත්සර්ය ලෙස හැඳින්වෙන මේ තත්ත්වය වර්තමාන බොහෝ අඹු සැමියන් අතරත් දක්‌නට ලැබෙනවා. කිසිදු හේතුවක් නැතිවත් තම බිරිඳ හෝ ස්‌වාමිපුරුෂයා වෙනත් පුරුෂයකු හෝ ස්‌ත්‍රියක සමග අනියම් සබඳතාවක් ගොඩනගාගෙන ඇතැයි ලිංගික මාත්සර්යෙන් පෙළෙන කෙනෙක් තුළ සැකයක් ඇතිවෙනවා. මෙය ලිංගික ඊර්ෂ්‍යාව පදනම් කොට ඇතිවන තත්වයක්. මෙය වැළඳුණු පුද්ගලයා කිසිදු සාධාරණ හේතුවක් නැතිව තම බිරිඳට හෝ ස්‌වාමිපුරුෂයාට විවිධ තහංචි පනවන්නට පෙළඹෙනවා. තනිව ගමන් බිමන් යැමට, හුදකලාව සිටීමට තම බිරිඳට හෝ ස්‌වාමි පුරුෂයාට ඉඩ නොදෙන එබඳු අය පසු කාලයේ එයටත් වඩා දැඩි තහංචි පනවන්නට පවා පෙළඹෙනවා.
තම තමන්ගේ ඇති අඩුපාඩු කතාබහ කොට වටහාගෙන ඔවුනොවුන් ප්‍රශ්න කරගන්නේ නැතුව සුහදත්වයෙන් යුතුව වෙනත් සබඳතාවයන් ගොඩ නගාගෙන සතුටින් ලිංගිකාස්වාදය විඳින අඹුසැමියන්ද සිටිනු ඇත. එසේ ඔවුන්ට කිරීමට හැකි වනුයේ ලිංගික මාත්සර්යයෙන් තොරවූ විටයි.
ලිංගික මාත්සර්ය වැළඳෙන්නේ විවාහක අඹුසැමි අයට පමණක්ම නොවේ. විවිධ වූ
ලිංගික ආශාවන් ඇතිවන සියල්ලන්ටම මෙම තත්වය පොදු දෙයක්. ඒ අතරින් ෆෙම්ඩම්
වලට අශාවක් දක්වන අයට මෙම තත්වය වැළඳුන විට අනෙකෙකුට එම වින්ඳනය ලබා ගැනීමට
ඇති ඉඩ කඩ අහුරාලීමට නොයෙක් ලෙසින් ක්‍රියා කරයි. තමන්ට පමණක් එහි ආශ්වාදය
ලබා ගැනීමට සිතා කුහකත්වයෙන් ක්‍රියා කරයි. සියලුම මිස්ට්‍රස්ලාට බැන
වදිමින් නින්දා අපහාස කර අනෙක් අයට එවන් අවශ්ථාවන්ට යාමට බාධා පමුණුවයි.
තමන් එහි රස විඳිමින් සිටගෙනම අනෙක් අයට එය නොකරන්න යැයි උපදෙස් දෙයි.
මෙතනදී යමෙක් අපගාමී චර්‍යා වල ඇති නිස්සරණ භාවය මනාව අවබෝධ කර ගෙන එයින් මිදීමට අනෙකාට උදව් කරයි නම් හෝ එහි තත්වය නියම ලෙසින් පෙන්වාදෙයි නම් එය කුහකත්වය යැයි වරදවා වටහා නොගත යුතුයි. එය උතුම් දෙයක්ම වනු ඇත. එනිසා ෆෙම්ඩම් වලින් මිදුණු අයෙක් හෝ එයට ඇබ්බැහි නොවූවෙකු අනෙකාටත් ඉන් මිදීමට උදව් කරනුයේ ඉහළ මානුෂික හැඟීමෙන්ම බව තේරුම් ගත යුතුය.
වරද වන්නේ තමනුත් එම තැනම සිටිමින් අනෙකාට බධා කිරීමයි. ඒයයි මානසික රෝගී තත්වයක් වනුයේ. මුල් කාලයේ හොඳින් සිටි අයටත් පසුව මෙම තත්වයට පත් වෙන්නත් පුලුවන්. මෙවැනි දුර්වල තත්වයන්ට පත්වූ අය අප සමාජයේ කොතෙකුත් දක්නට ඇත.
ලිංගිකත්වය ආශ්වාදනීය දෙයක්. තවකෙකුට හානි කිරීම හෝ තවකෙකු පීඩාවට පත් කිරීම යහපත් ලිංගික චර්යාවකට අයිති නෑ.
නමුත් අද සමාජයේ බොහෝ දෙනෙක් ලිංගිකත්වය දැඩි ආත්මාර්ථකාමී ස්‌වභාවයකින් ක්‍රියාත්මක කරන බව ද පැහැදිලියි. ලිංගික හිංසනය, අපයෝජනය, අනියම් සබඳතා හරහා සිදුකරන බලපෑම්, පෙම්වතිය මිතුරන් අතර හුවමාරු කරගැනීම මෙන්ම ඇය සමග ලිංගිකව හැසිරුණු අවස්‌ථා වීඩියෝ කොට ඇයට තර්ජනය කිරීම් වැනි දේ වර්තමාන සමාජය තුළ සුලභ සිදුවීම් බවට පත්ව තිබෙනවා. ලිංගිකත්වයේ මෙම වැරදි යෙදීම් නිසා සියදිවි නසා ගැනීමටත් අද මෙය හේතුවක් වී තිබෙනවා. ලිංගිකත්වය වැරැදි ආකාරයට යොදා ගැනීම මනෝ ව්‍යාධියක්. නිසි මනෝ උපදේශන තුළින් මේ තත්ත්ව සාර්ථකව වළක්‌වා ගන්න පුළුවන්.

No comments:
Post a Comment